Vikings [S05 : E04] Sinhala Subtitle
අද මම ඔයාලට අරගෙන එන්නේ Vikings 5ස් වන කතා සමයේ 4 වන කොටස.අලුත් කොටස අද ආපු ගමන්ම දෙන්න ගත්තා.මේ දවස් වල ඉගෙනීමේ වැඩ කටයුතු තිබුනත් ඒවා පසෙකලා ඔයාලට උපසිරැසිය දෙන්න තීරණය කළා.එන්න එන්නම කතාවත් පට්ට වී ගෙන එනවා.ඒ වගේම කියන්න ඕනේ කතාව ඊලග සතියෙත් විකාශනය වෙනවා කියලා.
අද කොටස ගැන කිව්වොත්
ගිය සතියේ මතක ඇතිනේ එතල්වුල්ෆ් ලා යුද්ධේ පැරදුනා.ඒ වගේම ඌබේ නැවත කැටගට් වලටත් ගියා.අද කොටසේ එතල්වුල්ෆ් ලා නැවත යෝර්ක් නගරය අල්ලගන්න සැලැස්මක් හදනවා හැබැයි පහර දීමකින් තොරව තමයි කරන්නේ.ඒ වගේම ඌබේ කැටගට් වලටත් ගියා ඉතින් එහෙදි ඔහු මොනා කරයිද?එතල්වුල්ෆ්ලා යෝර්ක් නගරය අල්ලගන්න සමත් වෙයිද? කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.
ඊලග කොටසින් හම්බුවෙනකන් ඔබට ජය.
Spoiler Warning :Guided by Bishop Heahmund’s visions, the Saxons devise a battle plan. Ivar the Boneless strategizes on his own as the Vikings undergo increasing pressure.
Loku deyak sub eka denawata,thank you
THANK YOU…!!!
Mcn Supernatural walatath oya wage denne kiyanne.godak pin.
Thanks machan , welawata sub eka dunnata.
machan Vikings eke me last season eka nisa meken passe The Tudors tv show ekata sub eka karapanko. 8.1IMDB ratings thiyenawa bro.
sub eke download wenawa extract karanakota error ekak enawa
මේකට සබ් දෙනවා කියලා දන්නෙ නැතුව නිකන්ම බැලුවේ.ලබන සතියෙ ඉඳන් බාගෙන බලනවා මචං.එල වැඩක්
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා….!!!
Ty Malli.Gdk Pin….
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
සුපිරි බන් ඔහොම යන් දිගටම අලුතෙන් එන ඒවාට සබ් දෙමු.
මොන දේ උනත් වැටෙන්න එපා ජයවේවා!
tnx bn..arrow,flash sub dipanko bn……..sub nathuwa pissuwen wage inneeeee
And plzz sub ake extra error aka ano dannawanam kiyanna.. Loku udawuwak…