Vikings [S05 : E04] Sinhala Subtitle
අද මම ඔයාලට අරගෙන එන්නේ Vikings 5ස් වන කතා සමයේ 4 වන කොටස.අලුත් කොටස අද ආපු ගමන්ම දෙන්න ගත්තා.මේ දවස් වල ඉගෙනීමේ වැඩ කටයුතු තිබුනත් ඒවා පසෙකලා ඔයාලට උපසිරැසිය දෙන්න තීරණය කළා.එන්න එන්නම කතාවත් පට්ට වී ගෙන එනවා.ඒ වගේම කියන්න ඕනේ කතාව ඊලග සතියෙත් විකාශනය වෙනවා කියලා.
අද කොටස ගැන කිව්වොත්
ගිය සතියේ මතක ඇතිනේ එතල්වුල්ෆ් ලා යුද්ධේ පැරදුනා.ඒ වගේම ඌබේ නැවත කැටගට් වලටත් ගියා.අද කොටසේ එතල්වුල්ෆ් ලා නැවත යෝර්ක් නගරය අල්ලගන්න සැලැස්මක් හදනවා හැබැයි පහර දීමකින් තොරව තමයි කරන්නේ.ඒ වගේම ඌබේ කැටගට් වලටත් ගියා ඉතින් එහෙදි ඔහු මොනා කරයිද?එතල්වුල්ෆ්ලා යෝර්ක් නගරය අල්ලගන්න සමත් වෙයිද? කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.
ඊලග කොටසින් හම්බුවෙනකන් ඔබට ජය.
Spoiler Warning :Guided by Bishop Heahmund’s visions, the Saxons devise a battle plan. Ivar the Boneless strategizes on his own as the Vikings undergo increasing pressure.
Thanku very much mcn
tnk u macho sub akt
bohoma isthuti macho….
kiyanna wachana neee ekenma oyata jaya…
Thanks bro
bohoma sthuthi saho..
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
thanku brooooooooo………
patta machoo thanks aaa
niyamai sahoo
Thanks machan……jayawewa…..>>>!
A bn sub aka gaththata extra karama emty ne..ai a.. poddak kiyanna puluwanda