Trending

Avengers Age of Ultron (2015) Sinhala Subtitle

Subz LK අපි ඔන්‍න‍ අපේ පළමුවැනි උපසිරසත අරගෙන ආවා. පලවෙනි එකම ගින්දර එකක් වෙන්න ඕනේ නිසා අපි සුපිරිම ෆිල්ම් එකකින්ම වැඩේට බැස්සා. කවුරු කවුරුත් බලාගෙන හිටපු Avengers Age of Ultron ෆිල්ම් එක අරගෙන තමයි මේ අවේ.

මෙම වර්ෂයේ අප්‍රේල් 22 ලොව පුරා විකාශය ආරම්භ කල මෙම චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. මෙහි IMDb අගය 8ක් ලෙස වාර්තා වෙලා තිබෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ආය. වචනයේ පරිසමාප්‍රයෙන්ම පට්ටයි. 2012 වර්ෂයේදී විකාශය වුනු The Avengers ෆිල්ම් එක හැමෝම බලලා ඇතිනේ මේ වෙනකොට. මේ එහි දෙවන කොටස. ඒ වගේම Captain America: the Winter Soldier එකෙත් සම්බන්ධයක් මේකට තියනවා. The Avengers ෆිල්ම් එකේ අන්තිමට නිවුන්නු දෙන්නෙක්ව පෙන්නුවා මතක ඇතිනේ. ඒ දෙන්න නිර්මාණය කරලා තියෙන්නේ ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණයෙන්. ඔය ආයුදේ අපේ පිස්සු ඩයල් එක Iron man පරික්ෂාවකට ලක් කරන්න ගිහින් වැඩේ වරද්දා ගන්නවා. ඔන්න ඔතනින් තමයි ගේම පටන් ගන්නේ.

ඒ වගේම මේ ෆිල්ම් එකේදී විශේෂ දෙයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි Iron man ගේ හා Hulk ගෙ fight එක. ඒ වගේම අපට බ්රූස් ලී වත් මේකෙදි බලාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න..බ්රූස් ලී??? ඔව් ඔව් බලන්නකෝ. ඒ වගේම තමයි The Avengers තුන්වෙනි කොටසත් 2018 දී අපට බලාගන්න පුළුවන් වේවි. එකට Guardians of the Galaxy ෆිල්ම් එකත් සම්බන්ධවෙන කතාවක් තමයි තියෙන්නේ. වැඩි කතා ඕනේ නෑ. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න කට්ටියම.

When Tony Stark (Robert Downey Jr.) jump-starts a dormant peacekeeping program, things go terribly awry, forcing him, Thor (Chris Hemsworth), the Incredible Hulk (Mark Ruffalo) and the rest of the Avengers to reassemble. As the fate of Earth hangs in the balance, the team is put to the ultimate test as they battle Ultron, a technological terror hell-bent on human extinction. Along the way, they encounter two mysterious and powerful newcomers, Pietro and Wanda Maximoff.

සංජිව බණ්ඩාර
සංජිව බණ්ඩාර Translator
1 Movies
0 TV Series
1 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
3D bluray 2.05 GB x264
▲2 · ▼0
Magnet GET
720p bluray 931.01 MB x264
▲45 · ▼3
Magnet GET
1080p bluray 2.05 GB x264
▲100 · ▼74
Magnet GET
2160p bluray 6.49 GB x265
▲94 · ▼22
Magnet GET
Discussion (3)
  • achintha Unregistered
    Windows 8.1 Opera 32

    අනේ සහෝ අපිට once upon a time ටීවි සීරියස් එකට සබ් දාල දෙන්නකෝ…

  • Vinoj Unregistered
    Android 7 Chrome 64

    Ko bn d.lod karanna bane

  • Vinoj Asanka User
    Android 7 Chrome 64

    Error 1k pennanne ay

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search