Sarrainodu (2016) Sinhala Subtitle
අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ 2016 වසරේ තිරගත උනු තවත් එක සුපිරි චිත්‍රපටයක සිංහල උපසිරැසියක් අරගෙන.ඒ තමා අල්ලු අර්ජුන් රගපාන සරෙයිනෝඩු (2016) චිත්‍රපටය.DRAMA/ACTION/ROMANCE ගණයට අයත් වෙන මෙම චිත්‍රපටයට පැය 2 යි විනාඩි 15 ක ධාවන කාලයක් සහිතයි.මෙම චිත්‍රපටයට හිමි වී ඇති IMDb අගය වන්නේ 6.2…මෙහි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ අල්ලු අර්ජුන්(ගනා)ය.සෙසු චරිත ලෙස Rakul Preet Singh(ජානු), Cathrine Tresa,Srikanth(එම්.ල්.ඒ) යන නළු නිළි කැල නම් කරන්න පුළුවන්.මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා කතාව නිර්මාණය කර ඇත්තේ Boyapathi Srinu යන අධ්‍යක්ෂවරයා විසින්.නිෂ්පාදනය Allu Aravind විසිනි.මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට තබා ඇත්තේ 2016 අප්‍රේල් 22 වෙනිදාය.
දැන් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ…
හැබැයි කතාවනම් පොඩ්ඩක් දුක හිතෙනවා.මුලදි නෙවෙයි.ඉස්සරහට යන්න යන්න තමා ඉතිම්….මේකේ ඉඩම් අත්පත් කරගන්න සිද්ධියක් තියෙන්නේ කියලත් කියන්න පුළුවන්.මොකද මේකේ ‘ගනා’ (අල්ලු අර්ජුන්) ඒවගේ සිද්ධියකට තමා පැටලෙන්නේ.මේ ගනාගේ තාත්තගේ යාළුවාගේ ගම බේරගන්න සිද්ධියක් තමා තියෙන්නේ…ඒකයි මම මුලින්ම කිව්වේ මේ කතාව දුක හිතෙනවා කියලා.ගනාගේ තාත්තගේ යාළුවට කෙල්ලෙක් ඉන්නවා.එයාගේ නම තමා ජානු.මේ ගමේ ඉන්න හැමෝම මේ ඉඩම් අල්ලගන්න එකට විරුද්ධ වෙනවා.ඒත් ඉතින් වැඩියෙන්ම විරුද්ධ එන්නේ මේ ජානු තමා ඉතින්….දන්නවානේ ඉතින් ෆිල්ම්ස් වල ඉන්න දුශ්ටයන්ගේ හැටි…දෙයක් ලබාගන්න බැරි උනොත් මිනිහෙක් මරලා ඒ දේ ලබා ගන්නවානේ.විස්තරේනම් ඇති කියලා හිතනවා…මොකද නැත්නම් ෆිල්ම් එකේ මුළු විස්තරේ දුන්නොත් ෆිල්ම් එක BORINGවෙනවානේ….අදට නවතිනවා…GOOD LUCK….
Spoiler Warning : Only one man (Allu Arjun) can stop a villain (Aadhi) who, backed by his father, brutally murders anyone who gets in the way of his unscrupulous real estate deals…
Ela ela bro…..
කාලෙකින් telugu movie 1k
Kaidhi no 150 telugu movie 1ta sub දෙන්න
ජය වේවා!!!!!??
Direct link https://taridusagaradirectlink.blogspot.com/search?q=Sarrainodu
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
පුලුවන් නම් Hdrip කොපියට update කරන්න..
thank bro,puluwannam YAMAN ekata sub dennako ikmanata
Ela ela.digatama karan yan
Hdrip ekata update karannako.
720 hd eka avilla tiyanna. e kata update karannako…… dila tiyana eka audio aul nisa balanna amruii bro. Thanx a lot
Exract කරන්න බෑ බං. Click me එකෙන් දෙන එක empty. Help plz
machan win rar software eka use karanna….
https://subz.lk/wp-content/uploads/dlm_uploads/2017/05/Sarrainodu-2016-Subz-LK.rar
Me sub eke font eka kiyanna
FT👍👍👍👍👍👍😍
👍👍👍👍👍👍👍👍
Aiye mata sarrinodu fillm eka download karanna bene