Orphan Black [S02 : E08] Sinhala Subtitle
අද එහෙනම් ප්‍රමාද වීමට සමාව ඉල්ලන ගමන්ම ලිපිය ලියන්න තමා හදන්නේ.මේ Season එකේ අවසාන කොටස් 3ට තමා දැන් ඇවිත් ඉන්නේ.අද අරන් ආවේ මේ Season එකේ 8 වෙනි එපියේ උපසිරැසිය.කතාව ගැන ටිකක් විතර කියන්නම්.ඒත් ඉතින් දැන් ඔයාලත් මේ කතාව ගැන හොදටම දාන්න නිසා සිදුවීම්පෙළ විතරක් මතක් කරන්නම්.ඊට කලින් කියන්නම් මේ කොටස විකාශය වෙන්නේ 2014 ජුනි මාසේ 7 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Variable and Full of Perturbation” කියන නමින්.හරි එහෙනම් වැඩේට බහිමු.
දැන් ඉතින් මේ තියන පැටලවිලි හැමදේටම වගේ විසදුම් ලැබීගෙන යනවනේ.ඒ වගේම කීරා වගේම අනිත් අයත් මේ ප්‍රශ්න පටන්ගන්නේ කොහෙන්ද කාගෙන්ද කියන දේවල් ගොඩක් දුරට දන්නවා.මේ හැමදේම එක්ක වැදගත්ම දේ මේ ක්ලෝනවල නිර්මාතෘ දැන් කතාවට ඇවිත්නේ.ඒ තමා රේචල්ගේ තාත්තා.මතක ඇති අපේ ඩොක්ටර් ලීකි කාටවත් හිතාගන්න බැරි විදිහට කතාවෙන් සමුගත්තනේ.ඔන්න ඉතින් අද කාටවත් හිතාගන්න බැරි විදිහට තවත් ක්ලෝනයක් කතාවට එනවා.ටිකක් විශේෂයි.ඒ ගැනනම් ඉගියක් දෙන්නත් අමාරුයි.අද සම්පුර්ණ කතාවම ඒ වටා තමා ගෙතෙන්නේ.කොසිමා දැන් ඉන්න තත්වයට වඩා අසරණ තත්වෙකට වැටුනොත් සාරා මොනවගේ තීරණයක් ගනීද කියලත් අද බලාගන්න පුළුවන්.එහෙනම් ඉතින් ඇදට ඇතිනේ…
අද කතාව ගැන කිව්වොත් මේකටත් IMDB Ratings වල 8ක් ලැබිලා තියනවා.එහෙනම් අද Plot එකෙන් සමුගන්නවා.හැමෝටම සුභ දවසක්…
“A new player arrives on Felix’s doorstep; Cosima nearly runs out of options; Sarah must decide whether to surrender a piece of leverage and make a deal.”
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
Thank you මචං ඉතුරැ 2කත් පුලුවන් විදිහට කරන්න
digatama damu macho. aluth ekath patangaththa.