Khaidi No. 150 (2017) Sinhala Subtitle
මුලින්ම Subz LK රසිකයින්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.ඉතින් කොහොමද ඔයාලට…පහුගිය දවස්වල වැඩ ගොඩකට හිර වෙලා හිටියා…ඒකයි උපසිරැසියක් දෙන්න බැරි වුනේ…අනික ස්කෝලෙ වැඩත් තියෙනවානේ කරන්න…ඒකයි…???…ඇත්තටම මෙම චිත්‍රපටයේ උපසිරැසිය දෙන්න කියලා කමෙන්ට් එකකින් තමා කියලා තිබ්බේ…ඒ ගැන හිතලා තමා මෙම චිත්‍රපටයේ උපසිරැසිය අරගෙන එන්නේ…??
…Khaidi No 150: Boss Is Back…නොම්බර 150 සිරකරුවා : බොස් ආපසු…
අද මම අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුනු තවත් එක් ක්‍රියාදාම සපිරුනු තෙලිගු චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන.ඒ තමා Khaidi No 150(Prisoner No 150).2017 වසරේ ජනවාරි 11 වන දින Release වුනු මෙම චිත්‍රපටය 6.5/10 ක IMDB අගයක් සහිතය.මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ මෙගාස්ටාර් CHIRANJEEVI විසිනි.අනෙක් නළු නිළියන් ගැනත් පහතින් විස්තර කරන්නම්.
- Kajal Aggarwal :- Lakshmi
- Tarun Arora :- Aggarwal
- Ali ÷ Malli
- Brahmanandam :- Doberman
- Balireddy pruthviraj :- Minister
1.64 Billion INR ක BOX OFFICE වාර්තාවක් තැබූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ NAAYAK(2013), AKHIL(2015) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ‘V.V VINAYAK’ නම් අධ්‍යක්ෂකවරයා විසිනි.මෙම චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පී මෙගා පවර් ස්ටාර් ‘RAM CHARAN’ විසිනි.මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක වී ඇත්තේ ‘A.R MURUGADOSS’විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ILLAYALAPAATHI VIJAY’හා ‘SAMANTHA RUTH PRABHU’රගපෑ KATHTHI(පිහිය)(2014) චිත්‍රපටයයි.ACTION/DRAMA ගණයට වැටෙන මෙම චිත්‍රපටයට 147 Minutes ක ධාවන කාලය තුළ අපූරු රසවත් කතා ඉතා උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටයක් වේවි ඔයාලට.හැබැයි ඉතින් මේ චිත්‍රපටය පොඩ්ඩක් සංවේදීයි…?ඒ වගේ අයටනම් මොන වගේ රසවින්දනයක් ගෙන දෙයිද දන්නේ නෑ.
චිත්‍රපටයේ වෙන්නේ මොකද්ද කියලා කෙටියෙන් කිව්වොත්…☺
සීනූ කියන්නේ හිරේ ඉන්න ඩෑල් එකක්.ඩයල් එක හිරේ ඉද්දී හිරෙන් පැනලා යනවා.(පැනලා යන්නේ කොහොමද කියලා චිත්‍රපටයේ තියෙනවා).ඊටපස්සේ මෙයා මෙයා යාළුවා ‘Malli’එක්ක රස්තියාදු ගගහා ඉන්නවා.එක දවසක රෑවෙලා මේ ඩබල ගෙදර යද්දී පාරෙදී මිනිස්සු කට්ටියක් ලොරි රථ රියදුරෙකුට වෙඩි තියෙනවා දකිනවා.ඊටප්ස්සේ මේ දෙන්නා එතනට ගිහිල්ලා බලද්දී මේ දෙන්නා පුදුම වෙනවා…(පුදුම වෙන්නේ මොකටද කියලා බලන්නකෝ)සීනුයි එයාගේ යාළුවයි එයාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා…දැන් තමා කතාවේ හොදම කොටස පටන්ගන්නේ ඒවගේම මෙතනින් පස්සේ තමයි චිත්‍රපටය පොඩ්ඩක් වෙනස් පැත්තකට යොමු වෙන්නේ…ෆිල්ම් එක බලලම මොකද වෙන්නේ කියලා බලන්නකෝ…මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න…තවත් මේ වගේම සුපිරි ක්‍රියාදාම සපිරුනු චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු…එතෙක් ඔබට ජය…???
Spoiler Warning : A man (Chiranjeevi) who has spent his life on the wrong side of the law is moved by the plight of farmers to change his ways…
සබට තුති සහෝ!
ජය වේවා!
එලම….???
supiri machan ubalanam..digatama mehema aluthin ena film walata sub akranna labewa..jayen jaya (y)
එලම….???
Pattaaaaaaaaaaaaaaa
එලම????
sabata thanx sahoo…
Dhruva (2016) telugu filumata sub eka dendako bro..
Elama….denna ballnam…???
Direct link http://taridusagaradl.blogspot.com/2017/07/www.html?spref=fb
එල….??
Thnxxxxx…..Ow machoo..Dhruva (2016) sub dennakooooo….
Elama…??denna try ekk dennm…..???
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Elama……????
එල මචන් එල…නියමෙට සබ කරලා තියෙනවා.
මග බලාන හිටපු ෆිලුමක් තමා මෙි.එල මචන් දිගටම කරගෙන යමු.
බෝම ස්තුතීයි මෙි සබ දුන්නට…
අඩු පාඩුවකින් තොරව ලස්සනට කරලා තියේනවා…
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2016 වසරවල තෙළිගු චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……
Obage prathicharayata bohoma sthuthiyi kushan….???2016 anit telugu movies walt sub denna mn uparim try ekk dennm….???
Tnx bro sub ekata, meka ona HD rip ekakata set webawane ?
ඔව්…HDRip thama…???
Me ara Vijayge FIlm eke Copyak neda??
ඔව්…..???ek kopiyk thama…..ee unt film ek patta…☺️☺️
Suba patum brooooo digatama demu…..
එලම…..????
dhruwa fillm eke sub denne nddaa??
Aniwa denawaa….??