Trending

Open Water 3: Cage Dive (2017) Sinhala Subtitle

?සුභ දවසක් වේවා හැමෝටම?.ඔන්න ඉතින් මම www.subz.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කරන දෙවන උපසිරැසිය තමයි මේක.කලින් එක තමයි Despicable Me 3 2017 තාම බැලුවෙ නැත්තම් බලන්න.එකට හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ නිසා අදත් තව සුපිරි චිyත්‍රපටයක් ඔන්න අරගෙන ආවා.විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා  කලින් උපසිරැසියට ගැන හොඳ නරක කියලා Comments කරපු හැම දෙනාටම.අපිට උපසිරැසි හදලා අන්තිමට ලැබෙන්නේ එකම දෙය ඒ ඔයාලගේ ඒ ස්තූතිය විතරයි.එයින් ලැබෙන සතුටු සල්ලි දීලවත් ගන්න බෑ? …

හරි එහෙනම් මම අද උපසිරැසිය අරගෙන ආවේ අමුතුම  ආකාරයේචිත්‍රපටයක්.මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් යොදාගෙන තමයි නිර්මාණය වේලා තියෙන්නේ.මේ නිර්මාණය බිහි කරන්න මූලික අඩිතාලම වේලා තියෙන්නේ  2015 දී මුහුද යට තිබිලා කැමරාවක් සොයාගෙන තියෙනවා.එහි පටිගත වේලා තියෙන්නේ.මේක නම් කරලා තියෙන්නේ  Open Water 3: Cage Dive (2017) කියලා.ඉතින් මේ චිත්‍රපටය 2017 අගෝස්තු 11 වෙනිදා තමයි පළමුව ප්‍රදර්ශනය කරලා  කරලා තියෙන්නේ.වැඩි කාලයක් නෑ මේ ළගදිමයි.ඉතින් මේකට IMDB 4.3 ක අගයක් ලැබිලා තියෙන්නේ.ඉතින් එහෙමයි කියලා මේක මගහැර ගන්න එපා.මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 20 ක් පුරා ඉතා අපූරු ලෙස දිව යනවා…

හරි එහෙනම් මම මේකේ සිදුවෙන්නේ මොන වගේ දෙයක් දැයි කියලා පොඩ්ඩක් විස්තර කරන්නම්.මේකේ ප්‍රධාන චරිත තුනක් සම්බන්ධ වේලා තියෙනව ඒ කියන්නෙ යාලුවො තුන් දෙනෙක්.ඉතින්මෙයාලා ටික විනෝද චාරිකාවක් යන්න  තීරණය කරනවා.මෙයාලා ඒ වෙනුවෙන් තෝරගන්නේ අර යක කූඩු වලට බැහැල මුහුදේ ඉන්න මෝරු බලන්නේ.ඉතින් මේ  අය යන බෝට්ටුව මුහුද මැදදී පෙරලෙනවා.මේකෙදි මෙයාලා අර කැමරාවක් අරගෙන යනවනේ  අන්න ඒකේ පටිගත වේලා තියෙන සිදුවීම් එක්ක මේ  චිත්‍රපටය ගලාගෙන යනවා.ඊට පස්සේ වෙන්නේ මොන වගේ දේවල් කියලා ඔයාලම බලන්න ම්ම් කතාවම කිව්වම කිසි ගතියක් නැනේ.එහෙනම් හැම දෙනාටම බුදු සරණයි…තවත් චිත්‍රපටයක් අරගෙන ඉක්මනින් එන්නම්!!!

Spoiler Warning : Three friends from California head to the rugged Australian coast for a cage-dive encounter with great white sharks. When a massive wave suddenly destroys their boat, they find themselves floating in the ocean with a swarm of hungry man-eaters…

Chathuka Kavinda
Chathuka Kavinda Translator
2 Movies
0 TV Series
2 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 589.39 MB x264
▲7 · ▼1
Magnet GET
1080p bluray 1.22 GB x264
▲4 · ▼3
Magnet GET
Discussion (7)
  • Madusha Unregistered
    Windows 10 Opera 47

    බොහොම ස්තූතියි සහෝ

  • gihan Unregistered
    Android 4.4 Chrome 40

    Thankz sub ekata

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Avatar film ekata puluwan nam sab ekak karanna
    Blurry walata sabz.lk times ekan illanawa e illima

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 6.1

    සුපිරිම නිර්මාණයක්. දිගටම කරගෙන යන්න.
    ජයවේවා!!!

    • Chathuka Kavinda New Subtitler
      Windows 10 Chrome 66

      tnx

  • charith Unregistered
    Windows 10 Chrome 63

    tnx bn sub ekata…open water 1,2 sub deipanko bn plzzzzzzzzzz??

  • Chathuka Kavinda New Subtitler
    Windows 10 Chrome 66

    tnx for all

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search