Jungle (2017) Sinhala Subtitle
Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.ඔන්න මම අදත් ඔයාල හම්බවෙන්න ආවේ,වෙනද වගේම පට්ට ෆිල්ම් එකක් අරගෙන.
Jungle 2017 සුපිරිම ඇඩ්වෙන්චර්ස් චිත්‍රපටයක්. සත්‍යය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.මෙම චිත්‍රපටය මේ වසරේ ඔක්තෝබර් 20 වෙනි දින තමයි තිරගත වූනේ,මේ වනවිට මේ චිත්‍රපටය 6.7 IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ.චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙනවා ඩැනියෙල් ජැකෝබ්,තෝමස් කෙර්ට්ච්මන්,ඇලෙක්ස් රැසෙල් යන නළුවන්.ගේර්ග් මැක්ලන්ගේ අධ්‍යක්ෂණයට ,සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජෝනි කිලිමෙක්.
අපි දැන් චිත්‍රපටයේ අන්තර්ගත කතාව වෙත යොමු වෙමු.
ස්වයං-සොයා ගැනීම් සහ අව්‍යාජ අත්දැකීම් ලුහුබැඳීමේ, ඊශ්‍රාලයේ සංචාරකයෙකු වන යොසි ග්රින්බර්ග්, බොලිවියාවේ ලා පාස්හි, පැසිෆික්වල පිහිටි ආක්රමණික ඔස්ටි්රයානු භූ විද්යාඥයෙක් හමුවෙයි. එහිදී ඔහු අහිමිවී ගිය ගෝත්‍රිකයන් හා රත්‍රන් සොයා යෑමට තීරණය කරන්නේ 1981 දීය. ප්‍රමාද නොවීම ඔහුගේ හොඳම යාළුවෝ වන, ඇමෙරිකානු ඡායාරූප ශිල්පී කෙවින් සහ ස්විට්සර්ලන්තයේ ගුරුවරියක් වන මාකස් සමඟ, ඔවුන්ගේ නායකයා විසින් විස්මිත හා අසමසම ඇමේසන් වැසි වනාන්තරය වෙත ඇතූල් වේ. , සතුරන්ගෙන් සහ බියජනක මේ පරිසරෙන් ඔවුන් බේරෙන්නේ කේසෙද? මේ ගමන ඔවුන්ට සාර්ථකව නිමකරන්න පුළුවන් වේවි ද? ගෝත්‍රිකයන්ගෙන් මොවුන් කොහොම ගැලවේවිද? ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්න.
එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.ඔබගේ අදහස් කොටා ගෙන යන්න කමෙන්ටුවක් විදිහට.ඔබ සැමට තෙරුවන් සරණයි!!!
Spoiler Warning : A mysterious guide escorts an enthusiastic adventurer and his friend into the Amazon jungle. Their journey turns into a terrifying ordeal as the darkest elements of human nature and the deadliest threats of the wild force them to fight for survival…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
තැන්ක්ස් මචං
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
තැන්ක්ස් සහෝදරයා
thanks.
Sub ekata thuthi saho
Thanks….Jaya wewa!!!
Ft………………👌👈💪
Film ekak balala api labana sathutata oyata sthuthi wewa saho