Jungle (2017) Sinhala Subtitle

November 02, 2017 Senior Subtitler

Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.ඔන්න මම අදත් ඔයාල හම්බවෙන්න ආවේ,වෙනද වගේම පට්ට ෆිල්ම් එකක් අරගෙන.

Jungle 2017  සුපිරිම ඇඩ්වෙන්චර්ස් චිත්‍රපටයක්. සත්‍යය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.මෙම චිත්‍රපටය මේ වසරේ ඔක්තෝබර් 20 වෙනි දින තමයි තිරගත වූනේ,මේ වනවිට මේ චිත්‍රපටය 6.7 IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඇක්ෂන්,ඇඩ්වෙන්චර්ස් සිනමා වර්ගීකරණයට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ.චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙනවා ඩැනියෙල් ජැකෝබ්,තෝමස් කෙර්ට්ච්මන්,ඇලෙක්ස් රැසෙල් යන නළුවන්.ගේර්ග් මැක්ලන්ගේ අධ්‍යක්ෂණයට ,සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජෝනි කිලිමෙක්.

අපි දැන් චිත්‍රපටයේ අන්තර්ගත කතාව වෙත යොමු වෙමු.

ස්වයං-සොයා ගැනීම් සහ අව්‍යාජ අත්දැකීම් ලුහුබැඳීමේ, ඊශ්‍රාලයේ සංචාරකයෙකු වන යොසි ග්රින්බර්ග්, බොලිවියාවේ ලා පාස්හි, පැසිෆික්වල පිහිටි ආක්රමණික ඔස්ටි්රයානු භූ විද්යාඥයෙක් හමුවෙයි. එහිදී ඔහු අහිමිවී ගිය ගෝත්‍රිකයන් හා  රත්‍රන් සොයා යෑමට තීරණය  කරන්නේ 1981 දීය. ප්‍රමාද නොවීම ඔහුගේ හොඳම යාළුවෝ වන, ඇමෙරිකානු ඡායාරූප ශිල්පී කෙවින් සහ ස්විට්සර්ලන්තයේ ගුරුවරියක් වන මාකස් සමඟ, ඔවුන්ගේ නායකයා විසින් විස්මිත හා අසමසම ඇමේසන් වැසි වනාන්තරය වෙත ඇතූල් වේ. , සතුරන්ගෙන් සහ  බියජනක මේ පරිසරෙන් ඔවුන් බේරෙන්නේ කේසෙද? මේ ගමන ඔවුන්ට සාර්ථකව නිමකරන්න පුළුවන් වේවි ද? ගෝත්‍රිකයන්ගෙන් මොවුන් කොහොම ගැලවේවිද? ඒ ගැන දැනගන්න චිත්‍රපටය බලන්න.

එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු.ඔබගේ අදහස් කොටා ගෙන යන්න කමෙන්ටුවක් විදිහට.ඔබ සැමට තෙරුවන් සරණයි!!!

Spoiler Warning : A mysterious guide escorts an enthusiastic adventurer and his friend into the Amazon jungle. Their journey turns into a terrifying ordeal as the darkest elements of human nature and the deadliest threats of the wild force them to fight for survival…

Available Torrents
720p bluray 852.7 MB
1080p bluray 1.76 GB
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (9)
  • Sajith Anthony User
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 56

      තැන්ක්ස් මචං

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    • Pathum Chamara Senior Subtitler
      Android 6 Firefox 56

      තැන්ක්ස් සහෝදරයා

  • Dinesh Buddika Dinesh Buddika User
    Windows 10 Chrome 61

    thanks.

  • Hasith Unregistered
    Android 4.4 Chrome 56

    Sub ekata thuthi saho

  • Dushan Unregistered
    Windows 7 Chrome 63

    Thanks….Jaya wewa!!!

  • Nuwan Unregistered
    Android 7 UC Browser 12.2

    Ft………………👌👈💪

  • Sanje Unregistered
    Android 6 Samsung Browser 4

    Film ekak balala api labana sathutata oyata sthuthi wewa saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search