The Texas Chain Saw Massacre (1974) Sinhala Subtitle
marilyn burns, allen danziger, paul a. partain, william vail
හොදයි යාලුවනේ.කලින් මම දුන්න WOLF WARRIOR 2 එකට කොමෙන්ට් දැම්ම හා ඩවුන්ලෝඩ් කරගත්ත අය සියලුම දෙනාට ස්තූතිය පුදකරනවා.අද මම අරන් ආවෙ HORROR ෆිලුමක්…
THE TEXAS CHAIN SAW MASSACRE (ටෙක්සාස් චේන්සෝ ඝාතනය)
මේක HORROR ෆිලුමක්.මේක WRONG TURN ඝනයට අයත් වෙන එකක්.මේක තමයි කපන කොටන හා ඒ මස් කන චිත්‍රපටිවල මුදුන් මුල.මේ ෆිලුමෙ ආභාශයෙන් තමයි WRONG TURN ෆිලුම් බිහිවුනේ.මේ ෆිලුම IMDB රේට් 7.5 අරන් තියෙනවා.ROTTEN TOMATOES අගය 88% අරන් තියෙනවා.එතකොට තෙරෙනවා ඇතිනෙ ෆිලුමෙ රගය.ෆිලුම පරණයි තමයි.එත් කොලිටිය ප්‍රශ්නයක් නෑ.මම දෙන චිත්‍රපටි තේරුමක් තියෙන.රසයක් තියෙන ඒවා මිසක් තේරුමක් නැති ඒවා නෙවෙයි.හරි ඒවා වැඩක් නෑ.මේ ෆිලුම අධ්‍යක්ෂණය TOBE HOOPER ගෙ.මෙයාගෙ ෆිලුම් ඔක්කොම හොරර් ෆිලුම්.ගූගල් ගිහින් බලන්න….
නලු නිලි කැල
- Marilyn Burns – Sally
- Allen Danziger – Jerry
- Paul A. Partain – Franklin
- William Vail – Kirk
- Teri McMinn – Pam
- Edwin Neal – Hitchhiker
- Jim Siedow – Old Man
- Gunnar Hansen – Leatherface
- John Dugan – Grandfather
- Robert Courtin – Window Washer
- William Creamer – Bearded Man
- John Henry Faulk – Storyteller
- Jerry Green – Cowboy
- Ed Guinn – Cattle Truck Driver
- Joe Bill Hogan – Drunk
- Perry Lorenz – Pick Up Driver
සැලීගෙ සීයගෙ සොහොන කඩා දාලා කියලා දැනගන්න ලැබුනයින් පසුව සැලීගේ යාලුවනුත් එක්ක ඒ ගැන බලන්න යනවා.එතනින් එහාට කියන්න යන්නෙ නෑ.ඔයාලාම බලන්න.වෙනදා වගේ හොදද, නරකද කියලා.කොමෙන්ට් එකකින් හරි දාන්න…මම යනවා!!!
සියලුම BluRay පිටපත් සදහා
Spoiler Warning : When Sally (Marilyn Burns) hears that her grandfather’s grave may have been vandalized, she and her paraplegic brother, Franklin (Paul A. Partain), set out with their friends to investigate. After a detour to their family’s old farmhouse, they discover a group of crazed, murderous outcasts living next door. As the group is attacked one by one by the chainsaw-wielding Leatherface (Gunnar Hansen), who wears a mask of human skin, the survivors must do everything they can to escape…
තෑන්ක්ස් සහෝ සබ් එකට.
මචං වැඩකට ඇති film එකක් දීපන්කෝ..
tamil හරි hindi හරි…. ඔවා වැඩක් නෑ බං..
එතකොට මචන් හින්දි & ටෙමිල් ගොබ්බ ලව් ෆිල්ම් වැඩක් තියෙයිද බන්.🤨 මිනිස්සු ආකාසේ පියාඹන ගොන් විල්ම් උඹ කියන්නේ හෙන සිරා පට්ට ෆිල්ම් කියලද බන්.😂😂 උඹ හොල්මන් කතා ක්‍රියාදාම කතා බලන්නේ නැත්තම් බොරුවට කියවන්න එපා මචන්. හොල්මන් කතා බලන්නත් බය නැති වෙන්න ඕනේ. කෙල්ලොත් බලනවා බන් මේවා බය නැතුව. ගොබ්බ මල් ෆිල්ම් බලන අයට හොල්මන් කතා බැලුවම රෑට හීනෙන් ඇදේම මුත්‍රා යනවලු නේද?🤭 උඹත් ඒ ජාතියෙමද මචන්. මට විතරක් කියහන්. මං කාටවත් කියන්නේ නෑ…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Machan jeepers creeps 3 sub deepak pin sidda wei
හර්ෂණ ප්‍රතිමාල් මචන් උඹේ SUBTITLE නම් සුපිරි මචන්. හොඳින් කරගෙන යන්න. උඹට සුභ පතනවා. චුටි අව්ලක් තියනවා මචන්. අර මුලින්ම චිත්‍රපටිය ගැන කරන හැඳින්වීමත් පරිවර්තනය කළානම් වටිනවා. සුභ අනාගතයක්.🙂
dunlod karanna bene