Aathi (2006) Sinhala Subtitle
ඔන්න යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්.නැවතත් ඔයාලා වෙත තවත් නියම චිත්‍රපටයක් රැගෙන ආවා…මම ඔයාලට කිව්වා මේ මස අවසන් වෙන්න පෙර පැරණි චිත්‍රපට 2ක් ඔබ වෙත ගෙන එනවා කියලා..එයින් එක ච්ත්‍රපටයක් තමයි අද මේ රැගෙන ආවේ…හැමදාම වගේම අදත් ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන අයට..
එහෙනම් චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..2006 ජනවාරි 14 වන දින තිරගත වීම ආරම්භ කල “ආදි” චිත්‍රපටය සුපිරි නලු විජේ (ආදි) වගේම සුපිරි නිලි ත්‍රිශා ක්‍රිශ්නන් (අංජලි) රංගනයෙන් දායක වෙනවා..කතාව ආරම්බ වෙන්නේ මිනීමරුමකින්..ඒ මිනිමැරුම කරන්නේ අංජලි විසින් ඒ වගේම ආදිගේ සහ එකම ඉල්ලක්කය වෙලා තියෙන්නෙ පතාල නායකයෙක්…ඒ සදහා ආදි චෙන්නායි වලට එනවා…අංජලිත් ඒ පතාල නායකයා මරන්න සැලසුම් කරනවා..ඇයි මේ දෙන්නම එකම කෙනාව මරන්න සැලසුම් කරන්නේ..ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටිය නරබන්න කියලා ආරාධනා කරනවා..පුංචි අදහසකුත් සදහන් කරලා යන්න ඒක අපේ ඉදිරි ගමනට හයියක් වෙයි..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Thanks 🐶🐶🐶🐶🐶🐶🐶🐶🐹🐹🐹🐹
puluwannam direct link ekath danawada mokada dan parana films wala torrents links na seed wena
download karanna bene
ගොඩක් ස්තූතියි මෙහෙම අළුත් පරණ කියල නොබල සබ් 1 දෙනවට