Padman (2018) Sinhala Subtitle
හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්…ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..පොරොන්දු වෙච්ච විදිහටම…එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තුව වෙන්නෙ නෑ
වැඩ රාජකාරි අධික වෙලාවක තමයි මේ උපසිරස අරගෙන එන්නේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
කතාව ගැන ටිකක් පැහැදිලි කරන්නම්…සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච අමුතු විදිහේ කතාවක්..හරියටම කියනවා නම් ජීවිත කතාවක්…Arunachalam Muruganantham කියන ව්‍යාපාරිකයාගෙ ජිවිත කතාව වටා තමයි මේක හැදිල් තියෙන්නෙ..එහෙනම් කතාව නරබන්න කතා කියලා අරාධනා කරන ගමන් මම ඔයාළගෙන් සමුගන්නවා..ඔයාලගේ සියළුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවණ් සරණයි.
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
I want to download movies from your website.
Thanks a lot
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජය!
Thnxxxxxxxxxxxxxxx
patt film eka …. Thanks …… good luck ………. keep it up ….
Niyama wadak saho
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………….
ස්තූතියි.🕵