Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E07] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E06] Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E07] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Predator (2018) Sinhala Subtitle

The Predator (2018) Sinhala Subtitle

November 17, 2018 Dinusha Rukshan | Senior Subtitler
IMDB RATING 5.9
GENRES
ActionAdventureEnglish MoviesGenresHorrorMoviesSci-FiThriller
CAST

Boyd Holbrook, Trevante Rhodes, Jacob Tremblay, Keegan-Michael Key

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, සබ් එක දෙන්න චුට්ටක් විතර පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ සමීර චන්ද්‍රසේන සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, ඒත් එක්කම මේ ප්‍රෙඩේටර් චිත්‍රපට ලැයිස්තුව ගැනත් ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතනවා, කොහොම නමුත් ඉංග්‍රීසි ෆිල්ම් බලන අයට නම් ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි, මොකද ප්‍රෙඩේටර් පළමු චිත්‍රපටය 1987 වර්ෂයේදි ආරම්භ වුනාට පසු මේ වෙද්දි චිත්‍රපට මාලාවක් විදිහට දිගු ගමනක් ඇවිල්ල තියෙනවා, සෑහෙන ඉතිහාසයක් තියෙන ෆිල්ම් එකක්, ලෝකෙ ගොඩක් අයගෙ ප්‍රතිචාරය දිනාගත්තු චිත්‍රපට මාලාවක්, ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම දිනාගත්තු චිත්‍රපට ගැනයි මේ කෙටි හැඳින්වීම කරන්න හදන්නෙ.

1987 වසරෙ ජූනි මාසෙ 12 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනු ප්‍රෙඩේටර් පළමු ෆිල්ම් එකට රංගනයෙන් දායක උනේ Arnold Schwarzenegger, පළමු DVD එක නිකුත් උනේ 2001 වසරෙ ජනවාරි මාසෙ 26 වෙනිද ග්‍රීසියේදි, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 92%, ලැබිල තියෙන IMDB අගය 7.8. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 18, ඇමෙරිකානු ඩොලර් මිලියන 98.7 ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා, පැයකුත් විනාඩි 47 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ John McTiernan, විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

1990 වසරෙ නොවැම්බර් මාසෙ 21 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනු ප්‍රෙඩේටර් දෙවන ෆිල්ම් එකට රංගනයෙන් දායක උනේ Danny Glover, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 89%, ලැබිල තියෙන IMDB අගය 6.3. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 35. ආදායම ලබාගෙන තියෙනවා 57.1. පැයකුත් විනාඩි 48 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Stephen Hopkins, ඔහු ගැනත් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

2004 වසරෙ අගෝස්තු මාසෙ 13 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනා ඒලියන් ප්‍රෙඩේටර් පළමු ෆිල්ම් එක, මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නෙ රංගන ශිල්පියෙක් නෙමෙයි, රංගන ශිල්පිනියක්, Sanaa Lathan කියල රංගන ශිල්පිනිය, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 90%, ලැබිල තියෙන IMDB අගය 5.8. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 70. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා 172.5. පැයකුත් විනාඩි 55 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Paul W. S. Anderson, ඔහු ගැනත් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය ෆිල්ම් සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

2007 වසරෙ දෙසැම්බර් මාසෙ 25 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනා ඒලියන් ප්‍රෙඩේටර් දෙවන ෆිල්ම් එක, ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නෙ Steven Pasquale සහ Reiko Aylesworth, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 78%, ලැබිල තියෙන IMDB අගය 4.7. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 129. පැයකුත් විනාඩි 42 ක් රන් වෙන මේ ෆිල්ම් එකට අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා, Greg Strause සහ Colin Strause. මේ දෙන්න එච්චර චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරල නෑ, සීමිත ප්‍රමාණයක් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

2010 වසරෙ ජූලි මාසෙ 7 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත උනා ප්‍රෙඩේටර්ස් ෆිල්ම් එක, ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Adrien Brody, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 89%, ලැබිල තියෙන IMDB අගය 6.4. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 127.2. පැයකුත් විනාඩි 48 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Nimród Antal කියන අධ්‍යක්ෂකවරයා.

2018 වසරෙ සැප්තැම්බර් මාසෙ 12 වෙනිද එංගලන්තයේදි තිරගත වුනු මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Boyd Holbrook, මෙයා ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, සෑහෙන චිත්‍රපට ප්‍රමාණයකට දායක වුනු රංගන ශිල්පියෙක්, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 80%, ලැබිල තියෙන IMDB අගය 5.7 ක් විදිහට සඳහන් වෙනවා, නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 88. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 159.6. පැයකුත් විනාඩි 58 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ shane black, ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, මොකද සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

ෆිල්ම් එකේ කතාව විස්තර කරන්න වෙන්නෙ මෙහෙමයි, බොයිඩ් හොල්බෲක් තමයි මැකේනාගේ චරිතයට පණ පොවන්නෙ, ෆිල්ම් එකේ හැටියට එයා හමුදාවෙ විශේෂ නිලයක් දරන කැප්ටන් කෙනෙක් වගේම ස්නයිපර් කෙනෙක්, එයා මෙක්සිකෝවෙ මෙහෙයුමක ඉන්න අතරෙ දකිනවා යානාවක් කඩා වැටෙන්න එන බව, එම යානය ප්‍රෙඩේටර්ට අයිති යානයක්, යානය සෑහෙන දුරට විනාශ වෙලා යනවා, ඒත් එක්කම මැකේනාත් යනවා ඒ යානය කඩා වැටුනු තැනට යම් සෝදිසි මෙහෙයුමක් කරන්න, ඒ වෙලාවෙ එතන ඉන්නවා මැකේනාත් එක්ක එයාගෙ කණ්ඩායම, අවාසනාවකට මෙන් ඒ වෙද්දි එයාගෙ කණ්ඩායම ප්‍රෙඩේටර් විසින් ඝාතනය කර අවසන්, යානය කඩා වැටුනු තැන තිබිල මැකේනාට හම්බ වෙනවා ප්‍රෙඩේටර්ගෙ උපකරණ කීපයක්, මැකේනා පිටත් වීමට පෙර එම උපකරණත් සාක්ෂියක් විදිහට අරගෙනයි යන්නෙ, එයා ඒක තැපැල් කරනවා එයාගෙ නිවසට, ඊට පස්සෙ ඒක හම්බ වෙනවා මැකේනාගෙ පුතාට, එයා ඒක බලන අතරෙ එක උපකරණයක් දන්නෙම නැතුව ක්‍රියාත්මක වෙනවා, ඊට පස්සෙ ප්‍රෙඩේටර් මැකේනාගෙ පුතාව ලුහුබදින්න පටන් ගන්නවා, ඊටත් පස්සෙ තවත් පැත්තකින් මැකේනාව හමුදා සිරබාරයට ගන්නවා, මොකද මැකේනා මෙක්සිකෝවෙ කරපු මෙහෙයුම අතරවාරෙ එතන සිද්ධ වුනු සියල්ලම රහසිගත හින්ද, එයාව තවත් සිරකරුවන් පිරිසක් එක්ක පරීක්ෂණාගාරයකට රැගෙන යනවා, ඒ පරීක්ෂණාගාරයේ තමයි යානයේ හිටිය ප්‍රෙඩේටර් ඉන්නෙ, ප්‍රෙඩේටර්ව සිහිය නැති කරල තියෙන්නෙ, මැකේනා ඉන්න බස් රථය පරීක්ෂණාගාරයට කිට්ටු වෙද්දිම ප්‍රෙඩේටර්ට නැවතත් සිහිය එනවා, ප්‍රෙඩේටර් සම්පූර්ණයෙන්ම පරීක්ෂණාගාරය විනාශ කරනවා, ඒ අතරෙ මැකේනා සහ අනිත් සිරකරුවන් බස් රථයත් අරගෙන එතනින් පලා යනවා, එතනින් එහාට සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නෙ, මොකද ප්‍රෙඩේටර්ලගෙ ලෝකයෙන් තවත් ප්‍රෙඩේටර් කෙනෙක් එනවා කලින් පෘථිවියට ආපු ප්‍රෙඩේටර්ව විනාශ කරන්න, එයා සාමාන්‍ය ප්‍රෙඩේටර් කෙනෙකුට වඩා විශාලයි, ඉතින් අපි බලමු එතනින් එහාට මොන විදිහට සිද්ධ වෙයිද කියල, ඒත් එක්කම එදා ඉඳලම මගෙත් එක්ක හිටිය සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට නිරෝගිබව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

From the outer reaches of space to the small-town streets of suburbia, the hunt comes home. The universe’s most lethal hunters are stronger, smarter and deadlier than ever before, having genetically upgraded themselves with DNA from other species. When a boy accidentally triggers their return to Earth, only a ragtag crew of ex-soldiers and an evolutionary biologist can prevent the end of the human race.

Dinusha Rukshan
24 Movies
0 TV Series
24 Total
SubzLK වෙනුවෙන් Dinusha Rukshan කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
19549 වාරයක්
Download Links
720P
DIR
720P
DIR
Available Torrents
720p bluray 914.64 MB
GET
1080p bluray 1.72 GB
GET
2160p bluray 4.77 GB
GET
720p web 916.04 MB
GET
1080p web 1.72 GB
GET
Discussion (283)
← Older
  • චූටි හංසමාලි Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    සිංහල උපසිරැසියට ස්තූතියි..!!

    Reply
  • WP Samarakoon Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    නියමයි පුතා, ඔබට ජය..!

    Reply
  • ලක්ෂාන් ජයන්ත Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    Sub ekata thanks, machoooo……

    Reply
  • Max 999 Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    A nice job..

    Reply
  • ජයමිනි ජයමිනි Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    Thanks, brooooo……..

    Reply
  • Priya Jayarathne Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    සිංහල උපසිරැසියට ස්තූතියි”””””

    Reply
  • N.D.V Silva Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    සිංහල උපසිරැසිය නියමයි පුතා, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!

    Reply
  • Ashiya Dissanayake Unregistered
    Windows 7 Chrome 71
    2019-01-05

    Thank you so much..

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71
    2019-01-27

    sub එකට thanks සහෝ.ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරන්න හැකි වේවා.ඒ වගේම තව තවත් මේ වගේ උපසිරසි නිර්මාණ අප වෙත ගෙන එන්න කියලා කියනවා.

    Reply
  • Hasindu Dilmina User
    Windows 10 Chrome 73
    2019-05-02

    tnx for sub

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 197
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved