The Silenced (2015) Sinhala Subtitle

Published November 12th, 2016 by

මේ වතාවෙ අරගෙන එන්නේ හොරර් මිස්ටරි ඝනයට අයිති වෙන කොරියානු චිත්‍රපටයක්.මේකෙ IMDB අගය විදියට සටහන් වෙන්නේ 5.7ක්. දකුණු කොරියානු ග්‍රෑන්ඩ් බෙල් සම්මාන උළෙලේදි හොඳම ආලෝකකරණයට හිමි සම්මානය හිමි කරගෙන තිබෙනවා.ඒ වගේම සම්මාන උළෙල දෙකකදී හොඳම නවක නිළියට හිමි සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියෙනවා.කතාව දිවෙන්නේ වර්ෂ 1938 දකුණු කොරියාවේ සියෝල් නුවර ආසන්නයේ තිබෙන බාලිකා ශාරීරික සුවතා පාසලක් වටා. මේ පාසල නේවාසික පාසලක්. ඒකට අලුතෙන් එනවා ජූ- රාන් නමැති ගැහැණු ළමයෙක් . ඇයට දැනගන්න ලැබෙනවා ඇයගේම නම තිබෙන තවත් ගැහැණු ලමයෙක් මේ පාසලේ අධ්‍යාපනය ලබා ඇති බවට. ඒ වගේම මේ පාසලේ අභිරහස් විදියට ළමයි අතුරුදන් වෙනවා. එවිට ඇය වටහා ගන්නවා මේ පාසල නිකම්ම පාසලක් නොව එහි යම් අද්භූත දෙයක් සිදුවෙන බව, මීට වඩා කිව්වොත් කතාවෙ වැඩක් නැති වෙනවා, ඒ නිසා නරඹලම බලන්න, අවසානය වෙනකම්ම කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් බව කියන්න පුළුවන්…ටොරන්ට් එක මෙගා බයිට් 401 වගේ පොඩි සයිස් එකක් වුනාට කොලටි එක හොඳටම හොඳයි. බය නැතුව බාගන්න…

Spoiler Warning : A young girl (Bo-yeong Park) is transferred to a mysterious boarding school, where several students have gone missing…

US
Download

The Silenced (2015) Sinhala Subtitle

Download: 1164

File size : 17.43 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
5.7
0%
0%

Comments: 1

  • ඉෂි ද සිල්වා

    sub ekata thanx.

    2020-07-18 at 9:40 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip