Trending

American Ninja (1985) Sinhala Subtitle

හායි රසික රසිකාවියනී…..කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් එන්න හිතුව….මේ පාර මම අරන් ආවේ පරණ නිර්මානයක්…!

AMARICAN NINJA (1985)

මම මේ වගේ නිර්මාණ හරි ආසාවෙන් කරන්නෙ…මොකද ඒවගේත් අමුතු රසයක් තියෙනවනෙ.. ඉතින් Action, Adventure, Romance යන කාණ්ඩ වලට නියෝජනය කරන මෙම චිත්‍රපටය විනාඩි 95ක් තිරගත වෙයි.. 30 අගෝස්තු 1985 තිරගත කරපු මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩොලර් මිලියනයක් වියදම් කරල තියෙනවා…සැප්තැම්බර් 2 වන විට $3,234,837ක ආදායමක් ලබා ගෙන මුලු එකතුව වශයෙන් $10,499,694 (USA)ක මුදලක් ලබා ගන්න මෙම ෆිලුම සමත් වෙලා තියෙනවා….IMDB rate 5.4 අරන් තියෙන අතර English, Spanish, Japanese කියන භාෂා තුනෙන්ම තිරගත කරල තියෙනවා…. Sam Firstenberg ගෙ අධ්‍යක්ෂණයක් වන මෙය Michael Dudikoff – Pvt. Joe Armstrong ලෙස රංගනයෙන් දායක වෙනවා…. SOLDIER BOYZ කියල කලින් ෆිලුමක් දුන්න…ඒකත් මේ නලුවගෙම තමයි….

Steve James – Cpl. Curtis Jackson
Judie Aronson – Patricia Hickock
John Fujioka – Shinyuki
Tadashi Yamashita – Black Star Ninja
Guich Koock – Col. William T. Hickock
John LaMotta – Rinaldo
Don Stewart – Victor Ortega

යන නලු නිලියන් රංගනයෙන් දෑයක වන අතර හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන්…, ජෝ කියන්නෙ හමුදාවෙ ප්‍රයිවට් කෙනෙක්…ඉතින් මෙයා කර්නල් ගෙ දුවට ආදරය කරනවා.. කර්නල් ලග ඉන්න හොදම සාජන් කර්නල්ට හොරෙන් වෙනම ගණුවෙනු සිද්ද කරනවා… මේ ඔකොම කරන්නෙ නින්ජලා හරහා…ඉතින් මේ ජෝ කියන්නෙත් නින්ජ කෙනෙක් තමයි…. ඉතින් හමුදාමය හා කරාතේ පැත්තට බර මෙම ෆිලුම ඔබට ලොකු රසවින්දනයක් ගෙනෙයි කියන බලාපොරොත්තුවෙන් යනවා!

Harshana Prathimal
Harshana Prathimal Translator
48 Movies
45 TV Series
93 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 757.36 MB x264
1080p bluray 1.77 GB x264
▲12 · ▼6
Magnet GET
Discussion (4)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 71

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    ගොඩාක් ස්තුතියි පරන වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අපියි වෙනුවෙන් අරගෙන එනවට හැකිනම් American Ninja සම්පුර්ණ ෆිල්ම් සෙට් එකට සබ් කරන්න.

  • prasad Unregistered
    Windows 7 Chrome 72

    පරණ ෆිල්ම් එකකට සබි එකක් දෙන එකේ වටිනාකම අලුත් ෆිල්ම් දහයකට සබී දුන්නත් ගන්න බැ

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    පට්ට ෆිල්ම් එකක්
    ස්තූති සබ් එකට

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search