Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Animation
  3. In This Corner of the World…

In This Corner of the World (2016) Sinhala Subtitle

June 18, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.8
GENRES
AnimationDramaGenresHistoryJapanese MoviesMoviesWar
CAST

Non, Ava Pickard, Kenna Pickard, Karen Strassman

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ආයිත් මේ උපසිරසියක් අරගෙන එන්නෙ සෑහෙන කාලයකින්. මේ දවස්වල උපසිරැසියකට කාලය හොයාගැනීම ඉතාමත්ම අසීරු නිසයි කලින් තරම් උපසිරැසි ඔබ හමුවට ගේන්න නොවෙන්නෙ. කොහොමහරි මම මීට කාලෙකට කලින් පටන් අරන් මග නතර කරල තිබුණ උපසිරැසියක් හොයාගෙන එහි අඩුපාඩු සම්පූර්ණ කරල ඔබ වෙත ගේන්න තීරණය කලා, විශේෂයෙන්ම විටෙක සිනහවෙන් විටෙක කඳුලින් පිරුණ සංවේදී කතා පුවතක් ඇතුලත් මේ චිත්‍රපටය එහෙම පැත්තකට කර තැබීම එම නිර්මාණයට කරන අසාධාරණයක් යැයි සිතුන නිසා. ඔබ දන්නවා ජපන් බොහෝ සජීවීකරණ නිර්මාණ ඉතාම සංවේදී ඒවා, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය අලලා නිර්මාණය වුණ චිත්‍රපට. ඔබ නරඹල ඇතිනෙ Grave of the Fireflies (1988) එහෙම. මෙයත් ඒ හා සමානවම අනුවේදනීය , දෙවන ලෝක යුධ සමය අලලා නිමැවුණ කතා පුවතක් ඇතුලත් චිත්‍රපටයක්. මෙහි ජපන් නම Kono sekai no katasumi ni වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත්වූවේ In This Corner of the World (2016) නමින්. ජපන් ජාතික මැන්ගා නිර්මාණකාරිනියක් වන ෆුමියෝ කොනෝගේ කතාවක් ඇසුරින් චි උරාටනිගේ තිර රචනයෙන් සුනාඕ කතාබුචිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය ලබා ඇති Imdb අගය 7.8ක්. එසේම Rotten Tomatoes වෙතින් 97%ක්ද මෙටාක්‍රිටික් වෙතින් 73%ක්ද තරම් දැවැන්ත අගයක් ලබාගන්නත් මෙය සමත් කම් දක්වා තිබෙන අතර සම්මාන 18කට නිර්දේශව එයින් 9ක් තමන් සතු කරගන්නත් සමත්වී තිබෙනවා. සජීවීකරණ , නාට්‍යමය, ඓතිහාසික යන තෙවර්ගයට අයත් මෙහි ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු නමයක්. ඔබ මෙය දරුවන්ට නැරඹීම සඳහා ලබාදෙන්නේනම්, මෙය වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ වයස 13න් ඉහල වයස් සීමාවන්වල දරුවන්ට නැරඹීම සඳහා (PG-13 ) නිර්දේශ කර ඇති චිත්‍රපටයක් බවත් මතක තබාගන්න. දැන් අපි යමු කතාව පැත්තට…

මෙහි කතාව දිවයන්නේ දිවයන්නේ හිට්ලර් ප්‍රමුඛ ජර්මනියටත් ඔවුන් හා එක්ව මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සටන් වැදුනු ජපන් අධිරාජ්‍යයටත් දරුණු පරාජයක් උරුම කරමින් අවසන්වූ දෙවන ලෝක යුධ සමයේ ජපානයේ හිරෝෂිමාහි දිවි ගෙවන කුඩා දැරියකගේ ජීවිතය වටායි. නව යොවුන් වියට පා තබන ඇය විවාහවී දුර ඈත පලාතකට ගොස් තමන් මත බලෙන් පැටවුණු නව ජීවිතයට ක්‍රම ක්‍රමයෙන් හුරුවෙන ආකාරයත්, ලෝක යුධ සමයේ අගහිඟකම් අතරත් පවුල වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉෂ්ට කරන්නට වෙහෙසන ආකාරයත්, යුද්ධය උච්චතම අවධියකට පැමිණිකල එයින් විඳින්නට සිදුවන දහසකුත් එකක් දුක් වේදනා මතින් ඇය කරනා ජීවන සටනයි මේ චිත්‍රපටය පුරාවට ඔබට දකින්නට ලැබෙන්නේ. මම හිතන්නෙ ආරම්භයක් විදියට එය ප්‍රමාණවත් ඔබට කතාවට පිවිසෙන්නට. මීට වඩා දෙයක් කිව්වොත් එය ඔබේ රසවින්දනයට බාධාවක් කියලයි මගේ මතය. එහෙනම් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු කල්වේලා ලැබෙන විදියට.

ලබාදී ඇති BLURAY වීඩියෝ පිටපතට මෙම උපසිරැසිය 100%ක් ගැලපෙන අතර , වෙනත් BLURAY පිටපත් සඳහා නොගැලපීමට ඉඩ ඇත. එසේම මෙම උපසිරැසිය ජපන් භාෂා පිටපතට නිර්මාණය කල එකක් නිසා ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවූ පිටපත්වලටද නොගැලපේ. ලබාදී ඇති වීඩියෝ පිටපත ජපන් භාෂා එකකි.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3959 වාරයක්
Download Links
720P
DIR
720P
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.16 GB
GET
1080p bluray 2.16 GB
GET
Discussion (13)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 75
    2019-06-19

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • chanu mikhail Unregistered
    Windows 7 Opera 60
    2019-06-20

    kalin download karala thibbe balanna bari unata, 🙂
    thanks me anime eka genawata.,
    jaya weva..!!

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 60
    2019-06-20

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-06-21

    හොද මුවි එකක් ඇවිත් තියෙනවා කරමුකො සබ් එක.. තාම HC HDRIP ආව විතරයි Brightburn (2019) MKACAGE

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.5
      2019-06-21

      දෙන්නම්, මිතුන් 🙂

    • Mithun Unregistered
      Android 8 Chrome 73
      2019-06-22

      Download karagannawa ehanm 1080p HC HDRIP ekama..😍

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-06-26

      ඔන්න දුන්නා 😉

  • kasun Unregistered
    Windows 7 Chrome 74
    2019-06-22

    thx bn

    Reply
  • sahanga Unregistered
    Windows 10 Edge 18
    2019-06-22

    me jathiye film walata digatama sub dennoooo
    sub ekata thanx brother

    Reply
  • asel dellaka Unregistered
    Windows 8.1 Opera 66
    2020-01-25

    godariyak thanks..The.Boy.and.the.Beast (2015 movie ekenth sinhala sub ennako

    Reply
  • Yasindu Kalana User
    Windows 8.1 Chrome 92
    2021-08-13

    Thank You:grin:

    Reply
  • Ravidhu Unregistered
    Android 8.1 Chrome 87
    2022-04-13

    ගොඩාක් ස්තූතියි මේ වගේ අනර්ඝ ඇනිමේ නිර්මාණයකට ගුණාත්මක උපසිරසියක් ලබා දුන්නට…

    Reply
  • Sarani Unregistered
    Android 10 Chrome 125
    2024-10-23

    Ghibli movies subtitles ekka dennako

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved