Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. English Movies
  3. Brightburn (2019) Sinhala Subtitle

Brightburn (2019) Sinhala Subtitle

June 25, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 6.5
GENRES
English MoviesGenresHorrorMoviesSci-Fi
CAST

Elizabeth Banks, David Denman, Jackson A. Dunn, Abraham Clinkscales

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ සුපිරි-දුෂ්ට, සංත්‍රාස ඝනයට අයත් BrightBurn (2019) චිත්‍රපටයේ උපසිරැසියයි. මේ චිත්‍රපටයෙ පූර්ව ප්‍රචාරක පටය නිකුත්වුන දවසෙ ඉඳන්ම ගොඩක් දෙනෙක් මේ ගැන ලොකු අවධානයක් යොමු කලා, ඒ මෙහි ප්‍රධාන චරිතය අතිශයින්ම DC කොමික්ස්හි සුපර්මෑන් චරිතයට සමානකම් දැක්වූ නිසා. කෙසේ වෙතත් මෙහි චරිතයනම් සුපර්මෑන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ චරිතයක්. සුපර්මෑන් නොහොත් ක්ලාක් කෙන්ට් චරිතය කොමික් ලෝකයේ සැලකෙන්නේ බලාපොරොත්තුවේ සංකේතයක් විදියටයි. හැබැයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයවන බ්‍රැන්ඩන් බ්‍රයර්නම් එසේ නෑ. කොහොමහරි මේ චිත්‍රපටයට ලොකු අවධානයක් ලැබුණු තවත් හේතුවක් තමයි මෙහි නිෂ්පාදකවරයන් දෙදෙනාගෙන් අයෙක්වන මාවල් ස්ටුඩියෝස්හි The Guardians Of The Galaxy (2014) අධ්‍යක්ෂ සහ පසුව ඇතිවූ යම් ගැටලුවක් නිසා එයින් ඉවත්ව යලි සම්බන්ධවූ ජේම්ස් ගන්. ඒ ඉවත්ව සිටි කාලයේදී තමයි ඔහුට මේ අදහස සිතට නැගී තිබෙන්නේ. එසේම 2021 වසරේ තිරගතවීමට නියමිත DC කොමික්ස්හි The Suicide Squad 2 චිත්‍රපටයේත් තිර රචනය සහ අධ්‍යක්ෂණ කර්තව්‍යයේ භාරකරු ඔහුයි. ඔය කරුණු නිසාම ඔහු සුපිරිවීර චරිත ඇතුලත් චිත්‍රපට සම්බන්ධව ප්‍රසිද්ධියක් උසුලනවා.

 

බ්‍රයිට්බර්න් ( වමේ ) , සුපර් මෑන් (දකුණේ)

දැන් අපි මේ බ්‍රැන්ඩන් බ්‍රයර් නොහොත් “බ්‍රයිට්බර්න්” චරිතය දිහා බැලුවොත් මෙය සුපර්මෑන් චරිතයට ඇති සමානකම් බොහොමයි. ඔබ හොඳින්ම දන්නවා ක්‍රිප්ටොන් ග්‍රහලොවේ උපන් සුපර් මෑන් නොහොත් ක්ලාක් කෙන්ට්ගේ මුල් නම Kal-El . ඔහුගේ සැබෑ පියා එම ග්‍රහලොවේ විද්‍යාඥයෙකුවන Jor-El. මව වන්නේ Lara. කෙසේහෝ එම ග්‍රහලොව පුපුරා විනාශවී යාමට ආසන්නව තිබීමත්, ඒ ගැන ඔහු කල අනතුරු ඇඟවීම ක්‍රිප්ටින් ග්‍රහලෝක පාලක ” විද්‍යා කවුන්සිලය” ගණනකට නොගැනීමත් නිසා Jor-El තීරණය කරනවා එවකට කුඩා දරුවකුව සිටි Kal-El ව යානයක නංවා පෘතුවියට පිටත් කරහරින්නට.නමුත් එම යානය ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ස්මෝල්විල් පෙදෙසට කඩාවැටෙන අතර එයින් දිවි ගලවාගන්නා Kal-El ව ගොවි පවුලක් වන ජොනතන් කෙන්ට් සහ මාර්තා කෙන්ට් විසින් හදාවඩා ගන්නවා, Kal-El දරුවා ක්ලාක් කෙන්ට් බවට පත්වෙන්නේ එතනදියි. ඔබ දන්නවා ඇති පෘතුවියට එනවිටත් ඔහු සුපිරිබල ලද්දෙක්.

ස්මෝල්විල් නගරය 

කොතරම් සුපිරිබල ඇත්තෙක් වුවද තම පියාගේ සහ මවගේ මගපෙන්වීම යටතේ වයසින් මුහුකුරා යාමත් සමග ඔහු තම බලයන් යහපත් කටයුතුවලට යොදවමින් පෘතුවියේ ආරක්ෂකයා වන්නට කටයුතු කරනවා. දැන් ඔබ හිතන්න පුළුවන් මේ ටික මොකටද මේ චිත්‍රපටයේ ලිපියට කියල. ඒ මෙහෙමයි : මම ඉහලින් සඳහන් කල යානය කඩාවැටීම, එහි සිටින දරුවාව ගොවි පවුලක් විසින් හදාවඩාගැනීම යන කාරණා මේ චිත්‍රපටයටත් පොදුයි. ඒත් ටිකකට හිතන්න ඒ දරුවා නිසි මගපෙන්වීමක් නොලබා, සිත පාලනයක් නොමැතිව තම බලය අයහපත් දේට යොදවන්න යොමු වුණොත් මොකක් වෙයිද? සුපර්මෑන්ගේ බලයන් අයහපත් අතට ගියොත් වෙන දේ හිතාගන්න පුළුවන්නෙ. දැන් තේරෙනවනෙ සම්බන්ධෙ. චිත්‍රපටයෙ කතාව එතනින් එහාට කියන්න යන්නෙ නෑ මම, මොකද එහෙම කලොත් ඉතාම සීමිත කතාවක් තියන මේ චිත්‍රපටයට කරන අසාධාරණක් වෙනවා. මෙහි ඉදිරි චිත්‍රපටයකුත් එන බවයි ජේම්ස් ගන් මහතා කියන්නෙ. ඒ නිසා මේක මින් ඉදිරියට කොයි දිශාවට හැරෙයිද කියල කියන්න අමාරුයි, නොහිතන වෙනසක් ඇතිවෙන බවටනම් ඔහු ඉඟි පලකරලා තියනවා. කෙසේ හෝ මේ තරම් තම ක්ලාක් කෙන්ට් චරිතයට සමානකම් තිබීම හේතුවෙන් වෝනර් බ්‍රදර්ස් සමාගම මේ චිත්‍රපටය ගැන අයහපත් ප්‍රතිචාර දැක්වූවේදැයි ඇසූකල ජේම්ස් ගන් පවසා තිබුණේ එවැනි කිසිවක් ඇති නොවූ බවත්, තමන් DC කොමික්ස් හා ඉතාම සමීප බවත්.

මේ වනවිට IMDB අගය 6.4කුත් , Rotten Tomatoes වෙතින් 57%ක අගයකුත්, මෙට්‍රාක්‍රිටික් වෙතින් 44%ක අගයකුත් ලබා ඇති මේ චිත්‍රපටය කතාව පැත්තෙන් මීට වඩා ප්‍රබල වුනානම්  මීට වඩා සාර්ථක ගමනක් යන්න තිබුණ බවත් කියන්න ඕනෙ. හැබැයි මෙහි ඉදිරි චිත්‍රපටවලදි ලොකු දෙයක් දැක ගන්න ලැබෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මෙයට රංගනයෙන් දායක වෙන අය ගැන කිව්වොත් එලිසබෙත් බෑන්ක්ස් (ටෝරි බ්‍රයර්), ඩේවිඩ් ඩෙන්මන් (කයිල් බ්‍රයර්), ජැක්සන් ඒ. ඩන් (බ්‍රැන්ඩන් බ්‍රයර්), එමී හන්ටර් (කේට්ලින්), මැට් ජෝන්ස් (නෝවා), මෙරිඩිත් හැග්නර් (මෙරිලී ) වගේ පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. එහෙනම් මම ගිහින් එන්නම් වෙලාව 1:00ටත් ලඟයි. ආයිත් හමුවෙමු චිත්‍රපට උපසිරැසියකින්. චිත්‍රපටය බලන අය මතක ඇතුව අවසානය තෙක් නරඹන්න ක්‍රෙඩිට් දර්ශන තිබෙන නිසා.

විශේෂ :-
BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර, WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
9766 වාරයක්
Download Links
480P
TOR
720P
TOR
1080P
TOR
1080P
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 738.44 MB
GET
1080p bluray 1.52 GB
GET
2160p bluray 4.59 GB
GET
720p web 732.54 MB
GET
1080p web 1.5 GB
GET
Discussion (16)
← Older
  • Mithun Unregistered
    Android 8 Chrome 75
    2019-08-31

    මෙක පට්ට ෆිල්ම් එක සහෝ

    Reply
  • kasun madusanka User
    Windows 10 Chrome 76
    2019-09-12

    patta bnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 498
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved