Flu (2013) Sinhala Subtitle
කොහොමද ඉතින් ඔයාලට! COVID-19 නිසා දැන් හැමෝම ගෙදරනෙ ඇත්තෙ.. මන් ඔන්න ඔයගොල්ලන්ට බලන්න korean කතාවක් ගෙනාව. මේකත් වෛරස් එකක් ගැන කතාවක්.සෝල් වල ඉදන් කිලෝ මීටර් 15 ක් ඈතින් තියෙන බන්ග්ඩන්ග් නගරෙ තමයි මේ වෛරස් එක මුලින්ම පැතිරෙන්නේ. ඊට පස්සෙ ඒක මුළු රටේම පැතිරෙන්නේ නැතිවෙන්න රජය ගන්න තීරණ පිළිබඳව, තමන්ගෙ කෙනෙක්ට වෛරසය වැළදුනහම දැනෙන දුක ගැන, ඒ වගේ වේලාවල් වලට ඇති වෙන අර්මාර්ථකාමී හැඟීම් පිළිබඳව එහෙම මේ කතාවේ සිද්දි ඇතුලත් වෙනව. කතාව අන්තිමට හොඳ අවසානෙකුත් තියෙනව කියල කියන්න පුළුවන්…
ඒ වගේම දැනට COVID-19 වෛරසය වැළදුණු පිරිස් වලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව වගේම වෛරසයෙන් මිය ගිය අසාදිතයන්ට නිවන් සුව පතනවා!!!
බොහොම ස්තුතියි සබ් එකට 👊👍..
ජය වේවා.! 👊👊👊
මම මේක පෙරේදා ඩවුන්ලෝඩ් කරගෙන සබ්ටයිටල් නැතුව උඩ බිම බල බල හිටියෙ.
ස්තූතියි සබ් එකට.
බොහොම ස්තුතියි sub එකට.
උපසිරැසියට ස්තූතියි
THANKS SUB EKATA JAYAWEWA – BUDU SARANAI
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 💖🌟
Outbreak1995 movei eke sub denna
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි 💖🌟
Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!!
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
The house that jack built (2018)
My friend dahmer (2017)
Extremely Wicked, Shockingly Evil and Vile (2018)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
In the name of the father (1993)
Michael Collins (1996)
Big fish (2003)