Trending

The Assassin (2015) Sinhala Subtitle

1 Views

 

කොහොමද හැමෝටම…….මේ කොරෝනා අස්සෙ තවත් උපසිරැසියක් අරන් ආවා…..

THE ASSASSIN — ඝාතකයා

ඉතින් මේක 2015 චිත්‍රපටයක්….ඝාතකයා කියන නම තෝරා ගත්තට මොකෝ මේක ACTION වලට වැඩිය DRAMA,HISTORY කැටගරියට අයත් චිත්‍රපටයක්……..ඒ උනාට මේක Action, Drama, History තුනම තියෙනවා…ගොඩක්ම අර විදිහට තමයි තියෙන්නෙ….අක්ෂන් කෑලිත් නැතුවම නෙවෙයි…..අනිත් දේවල් කතා නොකර ඉමු.මොකද IMDB RATE එහෙම 6.3/10 අරන් තියෙනව… Rotten Tomatoes අගයත් 81% අරන් Metacritic අගය 80%කුත් අරන් ගූගල් පරිෂීලකයින් 73%කුත් කැමැත්ත දීලා තියෙනව…. කතාව පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත්

නවවන සියවසේදී ජෙනරාල්වරයකුගේ කුඩා දියණියක් පැහැරගෙන ගොස් සුවිශේෂී ඝාතකයෙකු වීමට පුහුණු කරනවා….. එයාගේ මෙහෙයුමක් ක්‍රියාත්මක නොකරන නිසා එයට දඩුවමක් ලෙස විවාහ ගිවිසගත් තැනැත්තාව ඝාතනය කිරීමට ඇයට අණ කරනු ලබනවා……. ආදරය, පවුල හා මේ ඝාතනය යන තුනෙන්ම එකක් තෝරා ගැනීමට එයාට සිද්ද වෙනවා….එයා කිව්වෙ මේකෙ නිලිය…..මම හිතුවෙ මෙයා එච්චර ජනප්‍රිය නෑ කියලා…එත් මාර ෆිල්ම් ගොඩක්නෙ රගපාලා තියෙන්නෙ…… සමහර ඒවා නියම ෆිල්ම්…………. ඉතින් ඔහොම තමා වෙන්නෙ…… කැමති කෙනෙක් අරන් බලන්න කියල ඉල්ලන ගමන් මම ගිහින් එන්නම්………ඇක්ෂන්ම හොයන්න එපා………..එහෙම උනොත් වැඩේ දෙල්….කැමති නම් බලන්න ……..

සැ:යු — ලබා දී ඇති උපසිරැසිය yify,yts bluray පිටපත් සදහා ගැලපේ………

Harshana Prathimal
Harshana Prathimal Translator
48 Movies
45 TV Series
93 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 968.01 MB x264
▲5 · ▼0
Magnet GET
1080p bluray 1.95 GB x264
Discussion (2)
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 68

    තෑන්ක්ස් අයියේ සබ් එකට.
    :star_struck::star_struck::star_struck:

  • sasanka sathyajith Unregistered
    Android 9 Opera 46

    thanks for the sub

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search