Trending

The Silencing (2020) Sinhala Subtitle

5 Views

 

රේබන් කියන්නේ වසර ගණනකට ඉහතදී තම අතුරුදන් වූ දියණිය සොයා වෙහෙසෙන අභයභූමියක හුදකලාව ජීවත් වෙන පුද්ගලයෙක්. ඒවගේම තදින්ම මත් පැන් වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. දිනක් මොහු සිටින ප්‍රදේශයේ විලක තිබී ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගන්නවා. පොලීසිය පවසන්නේ මෙම ගැහැණු ළමයා කවුරුන් හෝ විසින් දඩයම් කර ඇති බවයි. මේ සමගම ඔවුන් විසින් දඩයම් කිරීමට යොදා ගන්නා ලද පැරණි අයුධයකට අයත් හෙල්ලයක්ද සොයා ගනු ලබනවා. දවසක් රේබන්ගේ කැලේ සවි කර තිබෙන කැමරා මගින් ‍රේබන් අත්භූත පුද්ගලයෙක් දකිනවා. රේබන් මෙම පුද්ගලයා කවුදැයි සොයා බැලීමට  කැලයට ගිය අවස්ථාවේ ඔහු රේබන්ට පහර දීමට උත්සාහ කළත්, රේබන් එයින් බේරෙන්නට සමත් වෙනවා. කෙසේ හෝ මෙම පුද්ගලයා පැනගන්නට සමත් වෙනවා.  රේබන් නැවත් නිවසට පැමිණ කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී ඔහුට පෙනී යන්නේ එම පුද්ගලයා තරුණ ගැහැණු ළමයෙකු පසු පස හඹා යන දර්ශණයක්… කතාවේ ඉතුරු ටික බලලම ඉමු නේද? ? ඉතිං මේ රේබන්ට පහර දුන්නේ කවුද? පොලීසිය විසින් සොයා ගත් පැරණි ආයුධය මොකක්ද? රේබන්ට අර ගැහැණු දරුවා බේරාගන්නට හැකි වෙයිද?  අත්භූත ලෙස ගෑණු ළමුන් අතුරුදන් වීම පසු පස සිටින්නේ කවුද? මේ කියන දඩයක්කරුවා සැබෑවටම කවුරුන්ද? සියල්ලටම පිළිතුරු ලබා ගන්නට මෙම කුතුහලයෙන් යුතු චිත්‍රපටය රස විඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසයේදී නිකුත් කිරීමට කටයුතු කර තිබුණත් කොවීඩ් වසංගතය හේතුවෙන් කල් ගියා. කෙසේ හෝ 2020 ජූලි 18 තමයි මේක Saban Films සමාගම විසින් නිකුත් කලේ. මේ වෙන කොට 6.2 ක Imdb ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක ඇමරිකානු-කැනේඩියානු නිර්මාණයක්. Robin Pront නැමති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය සිදු කර ඇති මෙහි Annabelle Wallis, Nikolaj Coster-Waldau සහ Zahn McClarnon යන නළු නිළියන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒවගේම මේක අයත් වෙන්නේ Thriller|Mistery යන කාණ්ඩයට. කම්මැලි නැතිව අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරියක්!

CHUNKY (චංකි)
CHUNKY (චංකි) Translator
1 Movies
0 TV Series
1 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 868.53 MB x264
▲5 · ▼2
Magnet GET
1080p bluray 1.74 GB x264
▲13 · ▼0
Magnet GET
720p web 866.27 MB x264
▲7 · ▼0
Magnet GET
1080p web 1.57 GB x264
▲23 · ▼1
Magnet GET
2160p web 4.21 GB x265
Discussion (5)
  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 74

    subz.lk එකටසතුටින් පිලිගන්නවා සහෝ. දිගු ගමනකට ආසිරි පතනවා. නියම වැඩක්. අලුත්ම ෆිල්ම් අපිට ලබාදෙන්න කියලා ඉල්ලනවා.

  • K.A Raveen Expert Subtitler
    iOS 13.5 Chrome 83

    welcome saho
    digtama sub demu:fire::fire:

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 84

    පලවෙනි සබට සුබ පැතුම් සහෝ. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න සහෝදරයා.

  • හිරාන් ශාරංග Unregistered
    Android 10 Samsung Browser 12

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්
    ….!
    දිගටම සබ් දෙන්න.

  • Heshan Priyantha Unregistered
    Android 9 Chrome 83

    Sub එකට ගොඩක් ස්තුතියි…පුලුවන්නම් Black Water Abyss (2020) Movie එකටත් Sub එක දෙන්න…ජය…

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search