The Deep House (2021) Sinhala Subtitle

October 26, 2021 Admin
Subtitle by Rasika Samanjith
විල පතුලේ නිවසේ අභිරහස

                      2021 ජුනි 30 දින ප්‍රංශයේදී මුලින්ම තිරගත කල ප්‍රංශ ෆිලුමක් තමයි Deep House. මේක ඉංග්‍රීසී භාෂාවෙන් තමයි තියෙන්නෙ. සමහර තැන් වල ප්‍රංශ භාෂා දෙබසුත් තියෙනවා. ඔයාලගෙ රස වින්දනයට බාධා නොවෙන්න ඒවත් සිංහලට හරවල තියෙන්නෙ. විනාඩි 85 ක ධාවන කාලයකින් යුතු අතර Drama, Horror, Mystery, Thriller ගණයේ සිනමා පටයක්. අධ්‍යක්ෂනය Alexandre Bustillo සහ Julien Maury. ඇ.ඩො.මිලියන 1.9 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් ලබාගෙන තියෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Camille Rowe (ටීනා), James Jagger (බෙන්) සහ Eric Savin (පියරේ). මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ සිප ගැනීමේ දර්ශනයක් හෝ නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ.

               කතාව දිහාට හැරෙමු. බෙන් සහ ටීනා තරුණ, නවීන පරම්පරාවේ පෙම්වතුන් දෙන්නෙක්. එයාල ඉතිහාසය හදාරන අතර පැරණි, අද්භූත වගේ දේවල් වලට පට්ට ආසයි. එයාල ඒ වගේ පාලු හුදෙකලා තැන් හොයාගෙන ගිහින් ඒවා සජීවී වීඩියෝ කරලා එයාලගෙ සමාජ මාධ්‍ය චැනල් එකට දානවා. පියරේ කියල කෙනෙක්ගෙන් ලැබුනු තොරතුරු අනුව, මෙයාල පියරේත් එක්ක යනවා, ගැඹුරු විලක පතුලෙ තියෙන අවුරුදු 50 කට පමණ පෙර වතුරෙන් යටවුනු ගෙයක් ගවේෂණය කරන්න. විලේ ඒ කොටස තියෙන්නෙ ඝන කැලෑවක් මැද හුදෙකලා ඉසව්වක. ඒ ගේ විනාශ නොවී හොඳටම සංරක්ෂණය වෙලා තියෙනව කියල තමයි කියන්නෙ. මේ දෙන්නා දක්ෂ කිමිදුම් කාරයො. කොහොමහරි අඳුරු විල පතුලෙ තියෙන ගේ මෙයාල හොයා ගන්නවා. විශාල ගෙයක්. පුදුමයට වගේ ගෙට කොහෙන්වත් ඇතුල් වෙන්න බැරිවෙන්න සීල් කරල වහල තියෙන්නෙ. ඒත් මෙයාල ඇතුල් වෙන්න විවරයක් හොයාගන්නවා. නමුත් ඒ ගෙදර අමුත්තක් තියෙන බව මෙයාලට ටික ටික දැනෙන්න ගන්නවා. මොකක්ද මේ නිවසේ අභිරහස. “ඩීප් හවුස්” බලමු.

ජය වේවා.

QUALITY // 720p – 750 MB // 1080p – 1.5 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rip Type: WEBRip
Available Torrents
720p bluray 780.02 MB
1080p bluray 1.57 GB
720p web 750.36 MB
1080p web 1.51 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (6)
  • Supun Kaushalya Unregistered
    Windows 10 Chrome 95

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 95

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Shamal Manojan User
    Android 7 Chrome 94

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    අලුත් Horror ෆිල්ම් එකක් තියනවා
    Jakob’s Wife – 2021 හැකිනම් උපසිරැසි දෙන්න

  • nipuna Unregistered
    Windows 10 Edge 96

    thank you so much

  • Lakshan Rupasinghe Unregistered
    Windows 7 Chrome 96

    supiri brother

  • Ishan Unregistered
    Windows 10 Chrome 125

    බොහෝම ස්තූතියි…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search