Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Island of Fire Aka The Prisoner…

Island of Fire Aka The Prisoner Sinhala Subtitle

October 29, 2021 Rasika Samanjith | Admin
IMDB RATING 5.8
GENRES
ActionChinese MoviesCrimeDramaGenresMovies
CAST

Jackie Chan,Andy Lau,Sammo Kam-Bo Hung

අභිරහසක් සොයා හිරගෙදරට

                ජැකී චෑන්ගෙ පැරණි සිනමා පට නිරන්තරයෙන්ම ඉල්ලන රසිකයින් වෙනුවෙන් Subz.lk අදත් ඔන්න එකක් තිලිණ කරනවා. මේකම තෝරගත්තෙ අපේ ශාමල් මනෝජන් සහෝදරයගෙ ඉල්ලීමක් නිසා. චිත්‍රපටය තමයි Island of Fire නොහොත් The Prisoner. මේකෙ ඔරිජිනල් චීන නම Huo shao dao. මුලින්ම තිරගත වුනේ 1990 මාර්තු 28 තායිවාන් වලදී. මේක තායිවාන් – හොංකොං ෆිලුමක්. භාෂාව චීන. තායිවාන් පිටපත විනාඩි 125 ක් වන අතර හොංකොං පිටපතේ ධාවන කාලය විනාඩි 96 යි. ඔයාලට ලබා දීලා තියෙන්නෙ හොංකොං පිටපත. හැබැයි පහසුවක් විදිහට ඉංග්‍රීසි පිටපතේ නම් තමයි පාවිච්චි කලේ. ඒක ඔයාලගෙ රස වින්දනයට බාධා කරන එකක් නෑ. Action, Crime, Drama වර්ගයේ සිනමා පටයක්. එකල පවා ඉතා ජනප්‍රියව සිටි ප්‍රබල තරු කීපයක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පසු කාලීනව මෙහි VHS සහ DVD නිකුත් කරන විට, කවරයට ජැකීගෙ පින්තූරෙ දාලා Island of Fire සහ Jackie Chan is the Prisoner යනුවෙන් Jackie Chan ගේ ෆිල්ම් එකක් හැටියට හයිලයිට් කරලයි පෙන්නුවෙ. අවුලකුත් නෑ ෆයිට් තියෙන්නෙ ජැකීගෙ ඒවා. නමුත් ඇත්තටම බැලුවොත් මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Tony Leung Ka fai. නම නම් ඔයාලට හුරු පුරුදු නැතුව ඇති. නමුත් Hong Kong Film Award සම්මාන උළෙලේ හොඳම නලුවා සම්මානය හතර වතාවක් දිනා ගත් රංගන ශීල්පියෙක්. ඒ වගේම ඔහුගේ චිත්‍රපට අතරින් අදටත් ඉතාම ජනප්‍රිය චිත්‍රපට දෙකක් තමයි බ්‍රිතාන්‍ය නිළි Jane March සමඟ රඟපෑ The Lover [1992] සහ ජැකී සමඟ රඟපෑ The Myth [2005]. ඒ වගේම රඟපෑමට එකතු වෙනවා අපි කවුරුත් දන්න Sammo Hung. අනිත් කෙනා තමයි, 80 දශකයේ මැද භාගයේ ඉඳලා අද වෙන තුරුත් හොංකොං වල, වාණිජමය අතින් අති සාර්ථකම රංගන ශීල්පියා ලෙස හැඳින්වෙන Andy Lau. Mission Milano [2016], Firestorm [2013], The Great Wall [2016], The Adventurers [2017] සහ Shock Wave චිත්‍රපට පෙළ ඔහුගේ මෑත කාලයේ ජනප්‍රියම චිත්‍රපටි.



           කතාවට ආරම්භයක් දෙන්නම්. ඇන්ඩි පොලිස් නිළධාරියෙක්. ඔහුගේ මාමාණ්ඩි වන පොලිස් කමිෂනර්ව යම් පුද්ගලයෙක් ඝාතනය කරනවා. මිනීමරුවාද ඒ මොහොතේම කාර් බෝම්බයකින් මිය යනවා. මිනීමරුවාගේ ඇඟිලි සළකුණු වලින් කියන්නෙ පුදුම දෙයක්. ඔහු මරණීය දණ්ඩනය නියම වෙලා, ඊට මාස තුනකට කලින් මරණයට පත්වුනු සිරකරුවෙක්. ඔවුන් චෙක් කරල බලනවා පරිගණක දත්ත වෙනස් කරලද කියල. ඒත් නෑ. ඒ කියන්නෙ මේක හිරගෙදර දෙයක්. මේ රහස හොයාගන්න ඔවුන් භයානක මෙහෙයුමක් දියත් කරනවා. ඒ අනුව ඇන්ඩි හිරකාරයෙක් විදිහට හිර ගෙදරට යනවා.

ජය වේවා.

QUALITY
480p // 400 MB
720p // 800 MB // 885 MB
1080p // 1.6 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
179 Movies
0 TV Series
179 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2257 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
BRRip 720P
Torrent / magnet link
885 MB Torrent
BRRip 1080P
Torrent / magnet link
1.6 GB Torrent
BRRip 480P
Direct download
400 MB Direct
BRRip 720P
Direct download
800 MB Direct
BRRip 720P
Direct download
885 MB Direct
BRRip 1080P
Direct download
1.6 GB Direct
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 885.65 MB x264
▲2 · ▼2
Magnet GET
1080p bluray 1.61 GB x264
Magnet GET
Discussion (3)
  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 94
    2021-10-29

    ගොඩක් ස්තුතියි බ්‍රදර් SUB එකට.:tulip: පුළුවන්නම් ඊලග සබ් එක Donnie Yen ගේ MOVIE එකකට දෙන්න. ඔබට සහ ඔබගේ පවුලේ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.:pray::pray::pray:

    Reply
  • Shamal Manojan User
    Android 7 Chrome 94
    2021-10-30

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ඇත්තෙන්ම හරිම වටිනවා මෙවැනි පරණ ෆිල්ම් වලට උපසිරැසි ලබාදීම.

    දිගටම ජැකී චෑන්, ජෙට් ලී ගේ හා වෙනත් පැරණි ෆිල්ම් වලට උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.

    Reply
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 95
    2021-10-30

    තෑන්ක්ස් සබ් එකට සහෝ ජැකී චෑන්ගෙ ජෙට්ලීගෙ පරණ ෆිල්ම්වලට මෙහෙම සබ් දෙන එක පට්ට වටිනවා

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 663
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved