Trending

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

5 Views
ඇන්ටාටිකාවේ ප්‍රිඩේටර්

 

ඔන්න එහෙනම් 23 සබ් එකත් අරන් ආවේ…මේක නම් හැමෝම බලපු එකක්…ඒත් මේකෙ සබ් තිබ්බෙ DVD RIP වලට විතරයි..ඒ නිසා මම BLU RAY වලට හැදුව..අනික මේ සයිට් එකෙත් නෑනෙ.ඒ නිසා හැදුවා..

ALIEN VS PREDATOR 2004

මේක ගැන ලොකු විස්තරයක් කියන්න දෙයක් නෑ…හැමෝම දන්නවනෙ..පුලුවන් අය අරන් බලන්න..ගන්නවා නම් YTS එකට ගිහින් 1080Pම ගන්න…

????????????

Harshana Prathimal
Harshana Prathimal Translator
48 Movies
45 TV Series
93 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
BRRip 720P
Torrent / magnet link
Torrent
BRRip 1080P
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 701.10 MB x264
1080p bluray 1.60 GB x264
Discussion (8)
  • sachintha Unregistered
    Android 11 UC Browser 13.4

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    • sachintha Unregistered
      Android 11 UC Browser 13.4

      Aliens vs. Predator: Requiem (2007) Blueray version එකටත් සබ් හදල දාන්න සහෝ..

  • Supun Kaushalya Unregistered
    Android 12 Chrome 102

    තෑන්ක්ස් සබ් එකට

  • Nipun Unregistered
    Windows 10 Chrome 102

    thanks bro supiriyak thamai!!!!!!

  • Hasiya KG Unregistered
    Android 10 Chrome 80

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤✌:heart_eyes:

  • mahi Unregistered
    Windows 8.1 Firefox 103

    patta aaaaaaaa dammata thanks

  • Sriyantha Unregistered
    Android 14 MIUI Browser 18.5

    එක නම් සුපිරි වැඩක් මල්ලි . Blurry සබ් හදපු එක.. thanks you ❤

  • sandakelumpiyamantha User
    Android 12 Chrome 103

    තැනස් මචන් මේ films එකෙ අනිත් සයිට් වල තියෙන්නෙ dvd රිප් එකට සබ් එක…මේකෙ විතරයි තියෙන්නෙ blurry රිප් එකට සබ් එක.මේ වගෙ පරන fims වලට සබ් හඳල දාන්න පුලුවන්නම් yst එකේ තියෙන .කොපි වලට ගැල පෙන්න..මොකඳ අපිට fims ගන්න ලේසිම විදිය yst තමා..මාත් මේ සබ් එක ගත්තා fims එක බලන්න…ඔයාට ගොඩක් පින්…ඉස්සරාටත් මේ වගෙ සබ් ඕනේ අපිට❤️🥰

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search