Khon fai bin (2006) Sinhala Subtitle

December 17, 2022 Junior Admin
ඩයිනමයිට් රණශූරයා
 

ආයුබෝවන් සහෝලා…අදත් මම අරන් ආවා ඔයාලට බලන්න උපසිරැසියක්…මේක 2006 එකක්…සමහරු බලලත් ඇති..සමහරු බලල නැතුවත් ඇති…මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ ong bak කියන ෆිල්ම් එක තාලෙටමයි….පට්ටම ඇක්ෂන් ටිකක් මේකෙත් බලාගන්න පුලුවන්….

DYNAMITE WARRIOR – 2006
ඩයිනමයිට් රණශූරයා.

ජොනී බන්ග් ෆයි කියන්නෙ මීහරක් හොරුන්ගෙන් හරකුන්ව බේරලා දෙන කෙනෙක්…වේන්ග් කියන්නෙ මීහරකුන්ව හොරකම් කරන්න කියල නියෝග දෙන කෙනෙක්…සින්ග් කියන්නෙ ජොනීගෙ දෙමවුපියන්ව මැරුවා කියන කෙනා….ඉතින් මේ තුන්දෙනාගෙ පටලැවිල්ලක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ…ආ තව මේකෙ මායාකාරයෙකුත් ඉන්නවා..මේ අයගෙන් ජොනීගෙ දෙමවුපියන්ව මරපු කෙනා හොයාගෙන යන ගමනෙ ජොනීට මොනව වෙයිද කියල දැනගන්න මේක බලන්නම වෙනව…ONG BAK ෆිල්ම් එකේ සටන් වලට ආස අය මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියල නිර්දේශ කරනවා…

මමත් මේක බලල තියෙන්නෙ උපසිරැසියක් නැතුව…උපසිරැසි දෙන සයිට් වල කිසිම එකක මේ ෆිල්ම් එකේ උපසිරැසියක් නැති නිසා ඔයාලා වෙනුවෙන්මයි මම මේක හැදුවෙ….
ඒ නිසා වෙනදා වගේම කමෙන්ට් දාන්න කියන බන කියන්නෙ නෑ…මොකද එකෙක්වත් කමෙන්ට් එකක් දාන්නෙ නෑනෙ…

SHADOW MASTER උපසිරැසියට RASIKA SAMANJITH සගෝ දුන්න හයියට තමයි තවත් උපසිරැසියක් අරන් එන්න හිතුනෙ…ඒකට රසික සගෝට ගෞරවයක් විදිහට මම ඒක මෙතම මතක් කලේ…THANKS RASIKA SAMANJITH BROTHER ??.

මේ ෆිල්ම් එකත් YTS එකේ තියෙනව..WEBDL,BLURAY පිටපත් වලට ගැලපෙන්න මේ උපසිරැසිය හදල තියෙන්නෙ…ඒ නිසා YTS එකෙන්ම ගන්න කියල කියනව…

එහෙනම් මම යන්නම්….
ආයෙමත් උපසිරැසියක් අරන් එන්නම් කිසිම කෙනෙක් නොකරපු ෆිල්ම් එකකින්….

ලැබුවාවූ නත්තල සාමය සතුටපිරි සුභම සුභ නත්තලක් වෙන්න කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා….

Available Torrents
720p web 907.94 MB
1080p web 1.65 GB
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (2)
  • sanath bj Unregistered
    Windows 7 Chrome 108

    thanks bro sub ekata eth yts eke film eka download wenne naane

  • kelum Unregistered
    Windows 7 Chrome 109

    bro thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search