Trending

Awareness (2023) Sinhala Subtitle

පසුගිය 2023 ඔක්තෝබර් 11 දින ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුනු ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි Awareness. භාෂාව ස්පාඤ්ඤ. Science-fiction, Action, Thriller, Mistery වර්ගයේ චිත්‍රපටයක් වන මෙය ස්පාඤ්ඤ / ඇමරිකා හවුල් නිෂ්පාදනයක්. Carlos Scholz (ඉයන්) සමග රංගනයෙන් එකතු වෙනවා María Pedraza (එස්තර්), Pedro Alonso (විසන්ට්), Lela Loren (ඇඩ්‍රියානා) සහ Óscar Jaenada (පර්සීවර්)
      පියෙක් සහ පුතෙක් වන විසන්ට් සහ ඉයන් සමාජයෙන් තරමක් ඈත්වෙලා රහසිගතව වගේ ජීවත් වෙන්නෙ. ඉයන් කැරලිකාර තරුණයෙක්. අධිමානසික හැකියාවක් තියෙනවා. දෘශ්‍ය මායාවන් මවන්න පුලුවන්. ඒකෙන් පොඩි පොඩි හොර වැඩත් කරනවා. හැබැයි එයාලගෙ රහස රැකගෙන. නමුත් එක් අවස්ථාවක ඉයන් පාලනයෙන් තොරවීම නිසා මෙයාලා ලෝකයට නිරාවරණය වෙනවා. ඒජන්සිය සහ අවේනස් කියන බලවත් ප්‍රතිවාදි කණ්ඩායම් දෙකක් මෙයාල පස්සෙ පන්නන්න ගන්නවා. ඒ දෙගොල්ලටම ඕනෙ ඉයන්ගෙ අසාමාන්‍ය හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. මේ අතර, ප්‍රක්ෂේපන මැවීමේ හැකියාව ඇත්තේ තමන්ට පමණයි කියල හිතන් ඉන්න ඉයන්, ඒ හැකියාවම ඇති තවත් පුද්ගලයෙක් දැකීමෙන් පුදුමයට පත් වෙනවා. ඒ පුද්ගලයා කවුද? ඉයන්ලා හැංගිලා ජීවත් වෙන්නෙ කාට බයෙන්ද? විසන්ට් තමාගේ තාත්තා නොවන බව හදිසියේ දැනගන්නා ඉයන් ඉදිරියේ තව ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙනම් ඇත්තටම තමන් කවුද? සටන් ගැටුම්, කුතුහලය සමග එක හුස්මට බලන්න පුලුවන් ක්‍රියාදාම නිර්මාණයක්. ධාවන කාලය විනාඩි 114 යි. තප්පර බාගෙක සුලු නිරුවත් දර්ශනයක් ඇරුනම කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ.

ජය වේවා.

QUALITY // 720p – 1 gb// 1080p – 1.9 gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p web 1.02 GB x264
1080p web 2.1 GB x264
1080p web 1.9 GB x265
▲4 · ▼1
Magnet GET
2160p web 5.08 GB x265
Discussion (7)
  • Rajitha Unregistered
    Android 10 Chrome 118

    Thanks jayawewa….!

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Thanx, bro.

  • Kavindu Madhurangs Unregistered
    Android 10 Chrome 118

    Thankz broo uba aluthin dana film patta 😍

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Thanx for appreciating, bro.

  • kasun Unregistered
    Android 10 Chrome 78

    dragon fist (1979) sub denna puluwanda

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      ok, ok. karamu.

  • kasun Unregistered
    Android 10 Chrome 78

    puluwannam mewata sub denna.

    Black Eagle 1988
    Double Team 1997
    Legionnaire 1998
    Inferno 1999

    thank you

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search