Perdida (2023) Sinhala Subtitle
සැබෑ ආදරය සොයා අතීතයට
මේ වසරේ නිකුත් වුනු තවත් ආදරණීය සලරුවක් තමයි මෙවර අරගෙන ආවේ. ඒ තමයි අතිශය ජනප්‍රිය වුනු Carina Rissi ගේ "Perdida" නවකතාව ඇසුරෙන් නිපදවන ලද, Romance, Fantasy, Drama වර්ගයේ බ්‍රසීල නිර්මාණයක් වූ Perdida. මුලින්ම තිරගත වුනේ 2023 ජුලි 13 දින බ්‍රසීලයේදී. භාෂාව පෘතුගීසි. ධාවන කාලය මිනිත්තු 115 යි. රංගනයෙන් දායක වෙන්නේ Giovanna Grigio ( සොෆියා ), Bruno Montaleone ( ඉයන් ක්ලාක් ), Bia Arantes ( තියෝඩෝරා ), Nathália Falcão ( එලිසා ) සහ Emira Sophia ( වැලන්ටිනා ). කෙලින්ම කතාවට යමුකෝ. මේක ලස්සන ආදර කතාවක්. සොෆියා ප්‍රකාශන ආයතනයක වැඩ කරන, තමන්ගේම ශක්තියෙන් ජීවත්වෙන, නව පරම්පරාවේ තරුණියක්. දෙමාපියන් නෑ. ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩස්, එමා යන පොත් වල රචිකාව වූ ජේන් ඔස්ටන්ගෙ නොම්මර එකේ රසිකයෙක්. ඒ පොත් වල තියෙන ලෝකයට තමයි එයා කැමති. වත්මන් ලෝකයේ සංකර ජීවන රටා ඇයට දිරවන්නෙ නෑ. ඒ නිසා ඇය බැඳීම් වලට බයයි. සොෆියට වෙලාවකට හිතෙනවා තමා උපන්නෙ වැරදි යුගයකද කියලා. දවසක් මෙයාගෙ පෝන් එක අවුල් වෙලා, මෙයා එක්තරා ගෑනු කෙනෙක්ගෙන් පෝන් එක ගන්නවා, කෝල් එකක් ගන්න. ඒ පෝන් එකේ යම් බලපෑමක් නිසා සොෆියාව යැවෙනවා කාලය හරහා අවුරුදු 200 ක් විතර අතීතයට, 1830 වර්ෂයට. ඉතින් ඇය පැතූ ලෝකය ඇයට ලැබේවිද? ඇය විශ්වාස කරන ආදරය ඇයට ඒ පැරණි ලෝකයෙන් හම්බවේවිද? ඇයට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වේද? මේ බ්රසීලයානු ආදර සලරුව බලමු. තදින් සිපගන්නා දර්ශන ඇරුනම අසභ්‍ය දර්ශන නම් මොකුත්ම නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ.
ජය වේවා.
QUALITY // 720p - 1 gb // 1080p - 2gb
SUB FORMAT // SRT
♣♣ WEBRip / 720p / 1080p ♣♣
6
IMDB
IMDB
Year : 0
Actors : Giovanna Grigio,Bruno Montaleone,Bia Arantes
2024-11-21 11:19 am
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 185
- File Size : 42.207KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Windows 10Chrome 109
ai subtitile upload karanna bari register unama
Windows 10Chrome 120
update ekak yanawa !!