Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy The War with Grandpa (2020) Sinhala Subtitle Action Jackpot! (2024) Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Comedy The War with Grandpa (2020) Sinhala Subtitle Action Jackpot! (2024) Sinhala Subtitle Adventure Zootopia 2 (2025) Sinhala Subtitle Action The Pickup (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Silent Night (2023) Sinhala Subtitle

Silent Night (2023) Sinhala Subtitle

December 23, 2023 Rasika Samanjith | Admin
IMDB RATING 5.5
GENRES
ActionEnglish MoviesGenresMoviesThriller
CAST

Joel Kinnaman,Kid Cudi,Harold Torres

වචන වලට වඩා ඇක්ෂන් සද්දෙයි
                  John Woo ( ජෝන් වූ ) කියන්නෙ ඇක්ෂන් චිත්‍රපට බලන අයට නම් අලුත් නමක් නෙමේ. ජනප්‍රිය වගේම අති සාර්ථක චිත්‍රපට ගොන්නක අධ්‍යක්ෂවරයෙක්. හොංකොං සිනමාවෙ දැවැන්තයෙක් වගේම හොංකොං සිනමාවෙ අයිකන් එකක් කිව්වොත් නිවැරදියි. හොංකොංවලින් නොනැවතී හොලිවුඩයත් ආක්‍රමණය කල ඔහු, තම හොලිවුඩ් ගමන පටන්ගන්නේ වෑන් ඩෑම් රඟපෑ Hard Target [1993] න්. ඉන්පසු Broken Arrow [1996], Face/Off [1997], Mission: Impossible 2 [2000], Windtalkers [2002] සහ Paycheck [2003] යන සුපිරි නිර්මාණ ඔහු සිනමා ලෝකයට දායාද කරනවා.

                        Paycheck [2003] නිර්මාණය කර වසර 20 කට පසු නැවතත් ඔහු හොලිවුඩයට පා තබමින් තවත් කතාබහට තුඩු දුන් නිර්මාණයක් පසුගිය 2023 දෙසැම්බර් 01 දින සිනමාශාලා වලට මුදාහැරියා. ඒ තමයි Silent Night. ඇමරිකාවේ සහ කැනඩාවේ පළමු සති අන්තයේදීම ඇ.ඩො. මිලියන 8 කට ආසන්න ආදායමක් සමගින් ඩො. මිලියන 10 ක සමස්ථ බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනා. Action,Thriller චිත්‍රපටයක් වන සයිලන්ට් නයිට් විනාඩි 104 ක ධාවන කාලයකින් යුක්තයි. විශේෂය තමයි මේකෙ දෙබස් නෑ. ඔයාල හිතයි දෙබස් නැත්නම් මොකටද සිංහල සබ් කියලා. ඇත්තටම මේකෙ උපසිරැසි කරන්න තරම් දෙයක් නෑ තමයි. ඒත් මේකෙ කතාවට අදාල දෙවල් ඉදිරිපත් කරන්නෙ ටීවී නිවුස්, ගුවන් විදුලි නාලිකා, ලිපි ද්‍රව්‍ය, අතින් ලියන සටහන්, ලියුම් සහ sms වගේ දේවල් වලින්. ඉංග්‍රීසි උපසිරැසියේ ඒවා නැති නිසා, ඒ සියලු දේ ඇතුලත් කරල අංග සම්පූර්ණ අලුත් සබ් එකක් ඔයාලගෙ තේරුම්ගැනීම වෙනුවෙන් හැදුවා. අනිත් එක සමහර අය ෆිල්ම් බලන්නෙ සිංහල සබ් දෙන සයිට් එකක තිබ්බොත් විතරයි. එහෙම අයට මේක මගහැරෙන්නත් පුලුවන්.එහෙම වුනොත් අපරාදෙ. මොකද ඇක්ෂන්ලෝලීන් අත නොහැරිය යුතුම ෆිලුමක්. රංගනයෙන් දායක වෙන්නේ Joel Kinnaman (බ්‍රයන්), Catalina Sandino Moreno (සායා), Kid Cudi (පරීක්ෂක ඩෙනිස් වසෙල්) සහ Harold Torres (ප්ලායා).
         පාතාල කල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවකදී බ්‍රයන්ගෙ අවුරුදු 7 ක පුතා මැරෙනවා. කෝපයෙන් ඔවුන්ට පහර දෙන්නට උත්සාහ කිරීමේදී මැර නායක ප්ලායා බ්‍රයන්ට වෙඩි තියනවා. දැඩි සත්කාර ඒකකයේ පිහිටෙන් ජීවත්වෙන්න වාසනාව ලැබුනත් බෙල්ලට වැදුනු වෙඩි පහර නිසා ඔහුගේ කට හඬ අහිමි වෙනවා. යම් කාලයක් ගෙවී ගියත් ඔහුට ඔහුගේ පුතාව අමතක කරන්න බැරිවෙනවා. කාලකන්නි තත්ත්වයකට පත්වෙනවා. පවුල් ජීවිතයත් අවුල් වෙනවා. ඔහුව පියවි තත්ත්වයට ඔහුගේ බිරිඳ සායා උත්සාහ කලත් වැඩක් වෙන්නෙ නෑ. වේදනාවෙන් පිරුණු බ්‍රයන් අන්තිමේදී තීරණය කරනවා, ඒ පාතාල නායකයා ඇතුලු මුලු කල්ලියම සමූල ඝාතනය කරන්න. ඒ බලසම්පන්න පාතාල කල්ලිය ඉවර කිරීමේ දිනය, තම පුතා මිය ගොස් අවුරුද්දක් පිරෙන දෙසැම්බර් 24 දිනට යොදාගන්නා බ්‍රයන්, ඊට අවශ්‍ය සියලු දේ සැලසුම් කරන්න පටන් ගන්නවා. මොනාද ඒ සැලසුම්? ඔහු මේ කල්ලියට කොහොම මුහුණ දේවිද? හඬ අඩු වැඩ වැඩි ‘සයිලන්ට් නයිට්’ බලමු.
                   # මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ. ප්‍රචණ්ඩ අමානුෂික දර්ශන නම් තියෙනවා. ලින්ක් වල අවුලක් වුනොත්, වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා!
QUALITY // 480p – 450mb // 720p – 950mb // 1080p – 1.7gb
SUB FORMAT // SRT

♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣

# BRRip # WEBRip
Rasika Samanjith
Rasika Samanjith Translator
178 Movies
0 TV Series
178 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4087 වාරයක්
Download Links
BRRip 720P
950 MB TOR
BRRip 1080P
1700 MB TOR
BRRip 480P
450 MB DIR
BRRip 720P
950 MB DIR
BRRip 1080P
1700 MB DIR
Available Torrents
720p bluray 957.54 MB
GET
1080p bluray 1.92 GB
GET
720p web 957.22 MB
GET
1080p web 1.92 GB
GET
1080p web 2.18 GB
GET
2160p web 4.65 GB
GET
Discussion (3)
  • Ishan Unregistered
    Windows 10 Edge 119
    2023-12-24

    බොහෝම ස්තූතියි…
    සහෝ පුළුවන්නම් high and low movies ටිකට සබ් දෙන්න
    1. Road to High&Low 2016
    2. High&Low The Movie 2016
    3. High&Low The Red Rain 2016
    4. High&Low The Movie 2 / End of Sky 2017
    5. High&Low The Movie 3 / Final Mission 2017
    6. DTC -Yukemuri Junjou Hen- from HighLow 2018
    7. High&Low The WORST 2019
    8. High&Low: The Worst X 2022

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 428
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved