Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitle
අතීතය යලි හඹා එයි..
හැමෝටම සුබ දවසක්…
අද මම තෝරගත්තෙ දෙසැම්බර් 22 වෙනිද නිකුත් උන Rebel Moon: Part One – A Child of Fire 2023 චිත්‍රපටය .ඉතින් මේකෙ ප්‍රධාන නිරූපනය කරන්නෙ Sofia Boutella ඒ වගේම Djimon Hounsou, Ed Skrein,van crosby වැනි නලු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායකවෙනව. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zack Snyder .ඉතින් Action ඝණයට අයිති මේ චිත්‍රපටය 5.7/10 ක IMDB ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
ඉතිං ෆිල්ම් එකේ කතාව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ කියලයි හිතන්නෙ මොකද චිත්‍රපටය පුරාවට කතාව ගැන ලොකු විස්තරයක් දිගහැරෙනවා ඔයාලම බලාගන්න කෝ…
ඔන්න මගෙන් හැමෝටම 2024 පුංචි තෑග්ගක් විදිහට හැමෝටම 1TB Cloud Storage Ekk Free දෙනව…මේ ලින්ක් එකන් ගිහින් Signup wela ඕක අරගන්න