Trending

Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitle

6 Views
වෝල්ඩ් නගරයේ කතාව

                    බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබන්න සමත්වුනා වගේම 7.2/10 ක IMDb අගයකුත් ලබාගැනීමට සමත්වුනු නවතම හොංකොං සලරුවකට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. පසුගිය 2024 මැයි 01 දින සිනමා ලොවට නිකුත්වුනු Twilight of the Warriors: Walled In පැය 2 විනාඩි 6 ක ධාවන කාලයකින් යුතු, Martial Art, Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. භාෂාව චීන. ඔරිජිනල් නම Jiu Long cheng zhai · Wei cheng. හො.කො.ඩොලර් 300 ක් වැයකර හො.කො.ඩොලර් 564 ක සමස්ථ වාර්තාගත ආදායමක් උපයා ගනිමින්, එදා මෙදා තුර හොංකොං සිනමා ඉතිහාසයේ ඉහලම ආදායම් වාර්තා ලැබූ හොංකොං චිත්‍රපට ලැයිස්තුවේ දෙවන ස්ථානය පමණක් නොව, හොංකොංහීදී වැඩිම ආදායමක් වාර්තා කල (දේශීය හෝ විදේශීය) චිත්‍රපට ලැයිස්තුවේ 12 වන ස්ථානයත් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. Yuyi විසින් රචිත City of Darkness නවකතාව ඇසුරින් නිපදවන ලද Twilight of the Warriors: Walled In අධ්‍යක්ෂනය කලේ Soi Cheang විසින්. රංගනයෙන් එකතුවෙන්නේ Louis Koo (සයික්ලෝන්), Sammo Hung (මිස්ට බිග්), Richie Jen (චෞ බොස්), Raymond Lam (ලොක්), Chun-Him Lau (ෂින්), Philip Ng (කිං), Tony Tsz-Tung Wu( 12වෙනි මාස්ටර්) සහ German Cheung (ඒව්).
                කතාවට පසුබිම් වෙන්නේ 1980 වසර. ලොක් නමැති තරුණයා හොංකොංවලට එන්නේ නීතී විරෝධී සංක්‍රමණිකයෙක් විදිහට. හොංකොං හැදුනුම්පතක් ලබාගැනීමට ලොකු මුදලක් අවශ්‍ය වන බැවින් ඒ මුදල සොයාගැනිමට ඔහු නීතී විරෝධී සටන් වල යෙදෙනවා. නමුත් ඔහුගේ මුදල්, මිස්ට බිග් නමැති කල්ලි නායකයා විසින් වංචා කරන නිසා, ලොක් ඔහුගේ මත්ද්‍රව්‍ය අඩංගු බෑගයක් හොරකම් කරනවා. බිග් කල්ලියෙන් බේරීමට දිව යද්දි ඔහු නොදැනුවත්ම ඇතුලුවෙන්නේ වෝල්ඩ් නගරයට. ඒක ඇවිල්ලා සයික්ලෝන් නමැති කල්ලි නායකයාගේ රාජධානියයි. එහි ඇති හැම දෙයක්ම සයික්ලෝන්ගෙ වැඩ. ඔහුගේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. වෝල්ඩ් නගරයට ඇතුලු වූ ලොක්ගේ ඉරණම කෙසේ වෙයිද? ඔහු නිසා වෝල්ඩ් නගරයේ ඉරණම කෙසේ වෙයිද? මුල සිට අග දක්වාම සුපිරිම සුපිරි සටන් වලින් පිරුණු මේ සුපිරි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්.
මේකෙ අසභ්‍ය දර්ශන නොමැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p – 1.1gb // 1080p – 2gb

SUB FORMAT // SRT

♣♣ BRRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 1.12 GB x264
1080p bluray 2.31 GB x264
▲74 · ▼9
Magnet GET
2160p web 5.63 GB x265
▲12 · ▼1
Magnet GET
Discussion (10)
  • Ishan Unregistered
    Windows 10 Chrome 128

    බොහොම ස්තූතියි.

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 109

      Thanx, Bro.

  • Sriyantha Unregistered
    Android 14 MIUI Browser 18.5

    Thanks you brother ❤

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 128

      Thanx, Bro.

  • Akila Dilhara Unregistered
    Windows 10 Chrome 129

    Thanks for Sub…❤

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 130

      Thanx.

  • Ruchira Unregistered
    Android 10 Chrome 129

    Sub එකට ගොඩක් ස්තුතියි

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 130

      Thanx, bro.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search