• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Tamil Movies
  • Virindhu ( 2024 ) Sinhala Subtitle

Virindhu ( 2024 ) Sinhala Subtitle

2024/10/06 at 3:30 pm
Rasika Samanjith
HDRip
සෙවන් හිල්ස් අභිරහස
                        ශ්‍රීනිවාසා සර්ජා කිව්වම අවුල් වගේ නේද? හැබැයි "ඇක්ෂන් කිං, අර්ජුන්" කිව්වම නම් නොදන්න කෙනෙක් නැහැනෙ. රංගනය, අධ්‍යක්ෂනය, නිෂ්පාදනය, තිර රචනය, බෙදාහැරීම යන අංග වලින් ඉන්දීය සිනමාවට දායක වෙමින්, චිත්‍රපට 160 කට පමණ තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රවීන රංගධරයාගේ නවතම දමිල සිනමාපටය පසුගිය 2024 අගෝස්තු 29 දින නිකුත්වුනා. ඒ තමයි 9.3/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙන Action, Mystery,Suspense, Thriller වර්ගයේ ෆිල්ම් එකක් වන Virundhu.මලයාලම් පිටපත නිකුත් වුනේ Virunnu නමින්. අර්ජුන් සුපුරුදු වීරයාගේ චරිතයෙන් රසිකයන් අතරට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ. ඔහුගේ පෙර චිත්‍රපටය වූ 2023 වසරේ නිකුත්වූ තලපති විජේගෙ "ලියෝ" චිත්‍රපටයෙත් අර්ජුන් කලේ දුෂ්ට චරිතයක්. ඉතින් මේ චිත්‍රපටය ඔහුගේ ෆෑන්ස්ලට හොඳ ආරංචියක් වේවි. පැය 2 විනාඩි 5 ක ධාවන කාලයකින් යුතු මෙහි Arjun Sarja (දේවාන්), Nikki Galrani (පර්ල්), Gireesh Neyyar (හේමන්ද්), Hareesh Peradi (ඩේවිඩ් ) සමග මලයාලම් සිනමාවෙන් Baiju Santhosh සහ Aju Varghese රංගනයෙන් දායක වෙනවා.
                          ධනවත් ව්‍යාපාරිකයෙක් වන ජෝන් ඒබ්‍රහම් ගඟකට වැටී අභිරහස් ලෙස මරණයට පත්වෙනවා. පාලම ගාව තිබී ඔහුගේ කාර් එක හමුවුනත්, ඔහුගේ සිරුර සොයාගන්නේ දවස් පහකට පස්සෙ. නමුත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඔහු මිය ගොස් ඇත්තේ දින හතරකට පෙර බවයි. ඒ අනුව එය සැලසුම් සහගත ඝාතනයක් බවට තීරණය වන අතර ඊට මාස කීපයකට පසු ජෝන්ගේ බිරිඳ එලිසබෙතුත් හදිසි අනතුරකින් මිය යනවා. ඇය මිය යන මොහොතේ එතනට එන ආටෝ රියදුරෙකුට ඇය පණිවිඩයක් කියනවා. ඒ ඔවුන්ගේ පවුලේ හිතවතෙක් වන බාලාට. ඇයට කියන්න ලැබෙන්නේ " හැමදේකටම උත්තර තියෙන්නෙ 'සෙවන් හිල්ස්' වල. එහේ.. එහේ තමයි..." යන වචන කිහිපය විතරයි. ඉන් දින කීපයකට පසු ඔවුන්ගේ තරුණ දියණිය පර්ල්ව ඝාතනය කිරීමටත් පිරිසක් උත්සාහ කලත් ඇයව බාලා බේරගන්නවා. ඉතින් මොකක්ද මේ වෙන්නෙ? කාටද මෙයාලව මරන්න ඕනෙ? මොකටද? එතකොට මේ "සෙවන් හිල්ස්" කියන්නෙ මොකක්ද? අර්ජුන් එක්ක ඒ ගැන හොයන්න යන්න ආරාධනා කරමින් නවතින්නම්. විශේෂ කාරණයක් : මේ ෆිලුම බලනකොට දැන් අර්ජුන්ගෙ වයස අවුරුදු 62 ක් කියල නම් මතක් වෙන එකක් නෑ.

ජය වේවා.

QUALITY // 480p - 400mb / 720p - 700mb, 900mb, 1.4gb / 1080p - 1.6gb

♣♣ HQ HDRip / 480p / 720p / 1080p ♣♣

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 1818

Download Links:

HDRip 480P පිටපත 400 MB userdrive (Direct)
HDRip 720P පිටපත 700 MB userdrive (Direct)
HDRip 720P පිටපත 900 MB usersdrive (Direct)
HDRip 720P පිටපත 1.4 GB usersdrive (Direct)
HDRip 1080P පිටපත 1.6 GB userdrive (Direct)
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms