Trending

1920: Horrors of the Heart (2023) Sinhala Subtitle

20 Views
පලි ගැනීම

මේකේ ප්‍රධාන චරිතය තමයි මේඝා. මේඝා තමන්ගේ තාත්තා (ධීරාජ්) එක්ක තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේඝා පොඩි කාලෙදීම එයාගේ අම්මා එයාලව දාලා ගිහින්. තාත්තා මැරුණට පස්සේ මේඝා දැනගන්නවා එයාගේ අම්මා (අනීතා) දැන් ලොකු සල්ලිකාර පවුලක ජීවත් වෙනවා කියලා.

අම්මා තමන්වයි තාත්තවයි දාලා ගිය එකට පළිගන්න හිතාගෙන මේඝා අම්මා ඉන්න ඒ මන්දිරයට යනවා. හැබැයි මේඝා එතනට යන්නේ අමුතු ප්ලෑන් එකක් එක්ක.

මේඝා තමන්ගේ මියගිය තාත්තාගේ ආත්මය පාවිච්චි කරලා, අම්මාගේ දැන් ඉන්න පවුලට කරදර කරන්න හදනවා. එයා හිතන්නේ තාත්තාට අම්මා කරපු අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්න ඕනේ කියලා.මේඝා කරන මේ වැඩ නිසා අම්මාගේ ලොකු දුවට (අනීතාගේ සුළු දුව) අමුතු බලපෑම් ඇති වෙන්න ගන්නවා. ගේ ඇතුළේ හොල්මන් බලපෑම් වැඩි වෙනවා.හැබැයි කතාව මැදදී මේඝා දැනගන්නවා එයා මෙච්චර කල් දැනගෙන හිටපු දේ වැරදියි කියලා. ඇත්තටම අම්මා එයාලව දාලා ගියේ ඇයි සහ තාත්තා කියන්නේ කවුද කියන ඇත්ත විස්තරය එළියට එනවා.තමන් අතින් වුණ වැරැද්ද තේරුම් ගත්තට පස්සේ, මේඝාට සිද්ධ වෙනවා එයාම මුදා හැරපු ඒ නපුරු ආත්මයෙන් පවුලේ අයව බේරගන්න.

මේක වික්‍රම් භාට්ගේ 1920 ෆිල්ම් සීරීස් එකේම කොටසක් වුණාට, මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. පරණ 1920 ෆිල්ම් වල තිබුණ වගේම අඳුරු පරිසරයක් සහ මියුසික් මේකෙත් තියෙනවා.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
188 Movies
653 TV Series
841 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 1.1 GB x264
▲0 · ▼4
Magnet GET
1080p web 2.26 GB x264
1080p web 2.04 GB x265
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search