Love, Death & Robots (2019) [S01 : E13] Sinhala Subtitle
EP : 13
වාසනාවන්ත 13 ….!
ආයුබෝවන් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 13 වෙනි කොටස 7.6# imdb අගයක් තියෙන මේ කොටස ඉතා සංවේදී කොටසක්. යානයක් නියමුවෙක්ට ඇගේ කෑල්ලක් වගේ කියල අහල තිබ්බට අදයි දැනුනෙ. ඒත් සතුන්ට මිනිස්සුන්ට සංවේදි වුනත් යානයයකට මේ තරම් සංවේදි වුන පලවෙනි පාර.අන්තිමට මටත් හිතුනේ වාසනාවන්ත 13 ආයිත් පාරක් යන්න තිබ්බනම් කියල.
ඊලග කොටසින් හමුවෙමු..
එතෙක් ඔබට ජය…!
ආයෙත් වරක් යන්න තිබ්බනම්..!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සහෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො….ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙමු..👌👍
thx bn