Love, Death & Robots (2019) [S01 : E02] Sinhala Subtitle
EP : 02
රොබෝවරු තිදෙනෙක්..!
ඔයාල ඔක්කොටම සුභ දවසක් ..මේ ඇරගෙන එන්නෙ අලුත්ම කතා මාලවෙ 2වෙනි කොටස .8.1 imdb අගයක් තියෙන මේ කොටසින් මිනිසාගේ අවසානයෙන් එහාට තමන්ගෙ පරපුර හොයාගෙන යන රොබෝල 3න් දෙනෙක්ගෙ ගමනක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.මුලින්ම මාත් හිතුව එකකට එකක් සම්බන්ධ වවෙයි කියල. ඒත් ඒකාකරී රටාවෙන් මිදුන මෙ කතා මාලාව ගොඩක් රසවත් වේවි.එහෙනම් හමුවෙමු ඊලග කොටසින්.. ඔබට ජය…
තම පරම්පරාව සොයායන යාන්ත්‍රිකයො…!
thanks for sub
බොහොම ස්තූතියි……
ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ilaga ek dpm okkoma bawa blanna oni yko