Love, Death & Robots (2019) [S01 : E12] Sinhala Subtitle
EP : 12
මුහුදු පතුලේ රැයක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 12 වෙනි කොටස මේ කොටස imdb අගය 6.3 # ක් වෙනව, මේ කොටසෙදි අපිට දකින්න ලැබෙන්නෙ අනාගතයෙ සියලුම සාගරයන් සිදී ගිය පසු සිදුවන් සිදූවීම් කීපයක්. මේ කතාවෙදි එම සාගරයන්හී ජීවීන් හොල්මන් ලෙස මතු වෙනව හිතුවක්කාරකම නිසා එක් අයෙක් අන්තිමේදි ජීවිතෙන් වන්දි ගෙවනව.
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!
කාන්තාර යනු ඉපැරණි ලොව සාගරයන් වේ..!!