Love, Death & Robots (2019) [S01 : E06] Sinhala Subtitle

June 01, 2019 Moderator

EP : 06
         යෝගට් පාලනයක් ඇති වුනොත්.!

ඔක්කොටම සුභ දවසක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ
6 වෙනි  කොටස 7* imdb අගයක් හිමි මේ කොටසෙ තියෙන්නෙ මිනිස්සුන් විසින් යෝගට් වලට බලය ලබා දී ලොකය තුල යෝගට් පාලනයක් ඇති වීම වටා ගෙතුන කතාවක්. ඒ වගේම ඉතින් දැන් තියෙන පාලනේට වඩා යෝගට් පාලනයක්නම් හොදයි.එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්.
එතෙක් ඔබට ජය…!

යෝගට් වලට පණ ඇවිල්ලා..!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (3)
  • Denuwan121 User
    Android 9 Chrome 73

    Thank you for subtitles

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Madusha Unregistered
    Windows 10 Opera 60

    බොහොම ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search