Love, Death & Robots (2019) [S01 : E04] Sinhala Subtitle
EP : 04
ඇදුම් කට්ටලය..!
ඔක්කොටම සුභ දවසක්..
මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ 4වෙනිි කොටස7.5* imdb අගයක් හිමි මේ කොටස නම් කරල තියෙන්නෙ ඇදුම් කට්ටලය කියල. මිනිසුන් කීප දෙනෙක් පිටසක්වල ජීවින්ගෙන් වෙන ආක්‍රමණයකට රොබො ඇදුම් උපයෝගී කරගෙන සටන් කරන එක තමයි මේ කොටසෙ කතාව.එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්.
එතෙක් ඔබට ජය…!
අසල්වැසියා හොද මිත්‍රයෙකුද
විය හැක…!
thanks for sub
සබ් එකට බොහොම ස්තුතියි සහො…👌
බොහොම ස්තූතියි සබ් එකට
නියමයි…සබ් එකට තැන්ක්ස්…
පුලුවන්නම් බාගෙට නතර කරලා තියෙන Series ටිකට සබ් දෙන්න බලමු…
Thanks bro
අනිකත් ඉක්මනට දෙමු සහො.,.. ස්තුතියි සබ් එකට <3