EP : 07
මන්දාකිණියන් එහා..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 7 වෙනි කොටස මේ කොටස imdb අගය 8.6 # ක් වෙනව, මේ කොටසෙදි තියෙන්නෙ විශ්වයේ ගමන් කරන යානයක් මග වැරදීමක් නිසා පිටසක්වල ජීවීන්ට නතු වෙන කතාවක්. මේ කොටස වඩාත් 16+ සුදුසුයි. මෙම කතාව ඔබට pc game එකක ග්‍රැෆික් තාක්ෂණ මෙන්ම රසවිඳින්න පුළුවන්..
එහෙනම් මීලග කතාවෙන් හමුවෙමු..
ඔබට සැමට ජය..!!
තරු පායා තිබුනත් රැයේ…
මන්දාකිණියක මසිත පා වුනේ..!!
thank you for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සබ් එකට
thanks ban patta grapic akak mee kalle nam thiyanne
bro plunam Knightfall eki Grimm ekati sub denna Eka loku udwk.tv shows patan gathata ewa maga nathra wenwa.ehma karnna epa kiynna bro.subzlk eke adminlata kiynna maga nathra karapu tv shows ewara karnna kiyla.ehma karnne nathi unama subzlk eke kolitiya bahinawa.meka mage adhask withra newi godk perisakge adhask.meka oyta newi kiynne subzlk eke adminla set ekta.enisha pluwan ikmanta ewa ewara karnna.me comment ekta admin lagen replay ekk ona.
Sub ekta oyta thanks bro.