Love, Death & Robots (2019) [S01 : E11] Sinhala Subtitle
EP : 11
අතක් වගේද ජීවිතයක්….!
ආයුබෝවන් යාලුවනේ..! පුදුමයි නේද අදම ආයිමත් කොටසක් එක්ක ආව.ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 11 වෙනි කොටස 7.5# imdb අගයක් හිමි මේ කොටස කුඩා වපසරියක් තුල දිව ගියත්. කුතුහලය දනවන කොටසක්. අභ්‍යවකාශයේ චන්ද්‍රිකවක අලුත් ඇඩියාවක් සදහා යන ඇලෙක්ස් ඒ අතර තුරේ අනතුරකට මුහුන දෙනව එහිදි තම ජීවිතය ගලවා ගැනීමෙ ක්‍රියාන්විතය රැකත් මේ කොටස බලන්න ඔබට ආරාධනා කරමින් මම සමුගන්නව.
ඊලග කොටසින් අදම හමුවෙමු..
එතෙක් ඔබට ජය…!
සියල්ලට වඩා වැදගත් ජීවිතයයි..!
ස්තූතියි සහෝ
thanks for sub