Love, Death & Robots (2019) [S01 : E01] Sinhala Subtitle

/

EP : 01
සෝනීගේ රහස..!

ඔයාල ඔක්කොටම සුභ දවසක් ..මේ ඇරගෙන එන්නෙ අලුත්ම කතා මාලාවක්. 8.3ක imdb අගයක් තියෙන මේ කොටස සටන් ජවනිකා බොහොමයක් ඇතුලත්. Netflixලාගෙ වැඩක් නිසා අහන්න දෙයක් නැහැ. අපි දන්න රොබෝල වගේම රෝබෝ සටන් වලට වඩා ඇනිමේෂන් තත්වය ඉතාමත් උසස් මට්ටමක තියෙනව. එහෙනම් හමුවෙමු ඊලග කොටසින්.. ඔබට ජය…

පලිගැනීම ජීවිතය කරගත් තරහෙන් පිරුණු පුංචි ගෑනු ලමය…!

8.7
IMDB

Year : 2019

Actors : Scott Whyte, Nolan North, Matthew Yang King

A collection of animated short stories that span various genres including science fiction, fantasy, horror and comedy.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 2460
  • File Size : 5.194KB
  • Sub Update :2020-07-13
  • Denuwan121 User
    Windows 8.1Chrome 74

    thanks for sub

    2019-05-06 at 7:04 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 74

      ස්තුතියි සහො..

      2019-05-06 at 7:17 pm
  • Dias Unregister User
    Windows 8.1Chrome 73

    ado tnq bn….ubla vtharai aluthen ana serias wlt sub denne…..pttama serias akk….epi 18k thiyeno..a tiktath diyn…Elama

    2019-05-06 at 7:05 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 74

      ඔක්කොම අනිව දෙනව.. ස්තුතියි සහො..👍👍

      2019-05-06 at 7:17 pm
  • කැලුම් Unregister User
    Windows 7Chrome 73

    සබ් එකට බොහොම ස්තුතියි සහො..දිගටම දෙමු….👍

    2019-05-06 at 11:39 pm
  • losaka Unregister User
    Windows 10Chrome 73

    Thank u bro

    2019-05-07 at 10:01 am
  • Chanu Mikhail Unregister User
    Android 8.1Opera 51

    පට්ටම එකක් වගේ
    ස්තුතියි සබ් එකට
    ජය

    2019-05-07 at 4:04 pm
  • Madusha Unregister User
    Windows 10Opera 58

    බොහොම ස්තූතියි සහෝ

    2019-05-07 at 6:03 pm
  • viraj preethi Unregister User
    Android 9Chrome 74

    Sub ekata thanx bn 😘.. meka nathara karannanam epa bn plizz😥😥😥 kalin asawen balapu ” Memories of the Alhambra ” nathara wela den masayakatath wediy godak dukai… mekath nathara karanna epa plizz.. puluwannam arakata wena katahari kiyala hari sub denna puluwannam hodai

    2019-05-08 at 9:18 am
    • සහෝදරයා ඒක කරන ඒක නවත්වලා නැහැ.sub ටික කරන සහෝදරිය කිව්වා එයා කරන kings loves එකේ sub ටික ඉවර වෙලා ඒක දෙන්නම් කියලා.ඒ නිසා බය වෙන්න එපා.ඒක ළඟදීම එනවා.මොකද මමත් ඒක සෑහෙන්න ආසාවෙන් බලන්නේ.

      2019-05-08 at 4:24 pm
  • සඳකැලුම් Unregister User
    Windows 10Firefox 66

    සබ් එකට තැන්ක්ස් බන් ඉතුරු ටිකත් දීපන් හොදේ ….

    2019-05-10 at 10:24 am
  • Kasun Unregister User
    Android 7Chrome 59

    ඇතියන්තම් කවුරැ හරි ඇමේෂන්එකක් දෙනව සුපිරිආ අන්තිම වෙනකම් බලනව සබ්දෙමු

    2019-05-11 at 5:06 pm
  • mihila Unregister User
    Windows 10Chrome 74

    ithuru tikath one.

    2019-05-13 at 4:42 pm
  • මිහිල Unregister User
    Windows 10Chrome 74

    ඔක්කොම එපිවල සබ් ඉක්මනටම ඔනේ…සබ් එකට බොහොම ස්තුතියි සහො…

    2019-05-13 at 4:48 pm
  • Darshana sampath sandaruwan Unregister User
    Android 8Chrome 73

    Sub ekata thanks machan animation ekak nisa balanawa digatama sub demu.

    2019-05-30 at 9:16 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *