EP : 08
නිවැරදි දඩයම..!
ඔක්කොටම සුභ දවසක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලාවෙ 8වෙනි කොටස 8 imdb අගයක් හිමි මේ කොටස පාදක වෙලා තියෙන්නෙ චීනයේ ඉපැරනි මිත්‍යා විශ්වාසයක් හා සමග.. කොටසේ දාවන කාලය කෙටි උනත් උපරිමයෙන් රසවින්දනය ලබා දීල තියෙනව.ඇත්තටම මායා සුරදූතියන් ඉන්න පුළුවන්ද. අපි බලමු ඒක ඇත්තක්ද කියල.එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්. එතෙක් ඔබට ජය…!
මායාව කිසිදා අවසන් වන්නෙ නැත..!
thank you for sub.
ikmanata ithuru tikatah sub demu.
නියමයි…සබ් එකට තැන්ක්ස්….