EP : 09 කුණු කන්ද...!
ඔක්කොටම සුභ දවසක්..! මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ 9වෙනි කොටස 6.3* imdb අගයක් හිමි මේ කොටස ?? පුදුමයි මේ කොටසනම් නියම කතාවක් තියෙන්නෙ, කුණු ගොඩක් තම ජීවිතේ කරගත්ත මනුස්සයෙක් වටා ගෙතුන කතාවක්, විස්තර කරන්න පුළුවන් තරම් ලොකු දෙයක් ගැබ්වෙලා නොතිබුනත් මොකක්දෝ අමුතු ගතියක් තියෙනව මේ කොටසෙ.කුණු ගොඩ කියනවට වඩා මේකට ඔටෝ කියල නම දැම්මනම් හොදයි කියල හිතෙන්ව මට. බලන්න ඔයාලටත් ඒක දැනෙනවද කියල. එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්. එතෙක් ඔබට ජය...!
ඔබගේ කුණු තව කෙනෙකුගේ ජීවිතය විය හැක..!




Windows 10Opera 60
ස්තූතියි සහෝ
Windows 8.1Chrome 75
thanks for sub
Android 8Chrome 75
Thz sub ekata ithuru tikath ikmnta denna😉