Love, Death & Robots (2019) [S01 : E10] Sinhala Subtitle
EP : 10
සුනඛ සොල්දාදුවෝ…!
ආයුබෝවන් යාලුවනේ..!
ඔක්කොටම සුභ දවසක්..!
මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ
10වෙනි කොටස 7.5# imdb අගයක් හිමි මේ කොටස මෙතෙක් ආ කොටස් වලින් හොදම කොටස කිව්වොත් මම නිවැරදීයි. USA army එකට එක්වුන වෙනස්ම සේනාංකයක ? ? සොල්දාදුවන් දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් ඒ අතරින් හතුරන්ගෙ අතින් මිය යනව. අනිත් කෙනා ඒකෙ පලිය ගන්න එක තමා තියෙන්නෙ. මීට වඩා කියන්නෙ නෑ කතාව බලලම ඉන්න. එහෙනම් හමුවෙමු ඊලග කොටසිනන්.
එතෙක් ඔබට ජය…!
නොවෙනස්වන මිතුදම් සුනඛ මිනිසුන්ටද ඇත ..!
thanks for sub