EP : 03
ඇසින් දුටු ශාක්ෂිය…!
ඔයාල ඔක්කොටම සුභ දවසක් ..මේ ඇරගෙන එන්නෙ කතා මාලවෙ 3වෙ නි කොටස7.8* imdb අගයක් හිමි මේ කොටස නම් කරල තියෙන්නෙ ඇසින් දුටු ශාක්ෂිය කියල. 18+ කට්ටියට තමා මේ කොටස වඩාත්ම සුදුසු. එකම ක්‍රියාදාමයක් නැවතත් තමයි මේකෙ තියෙන්නේ.එහෙනම් හමුවෙමු ඊලග කොටසින්..
ඔබට ජය…
ශාක්ෂි කිසිදා වසන් කල නොහැක.!

Year :
2019
Genre :
Animation, Comedy, Fantasy, Horror, Sci-Fi
Actors :
Scott Whyte, Nolan North, Matthew Yang King
Writer : N/A
Director :
N/A
Plot : A Collection Of Animated Short Stories That Span Various Genres Including Science Fiction, Fantasy, Horror And Comedy.

සිංහල උපසිරැස Download කරගන්න 1673 times
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you for subtitles
සබ් එකට බොහොම ස්තුතියි සහො.👍
Thanks…!!
Jaya…
බොහොම ස්තූතියි