ඔන්න ලොකු නිවාඩුවකට පස්සේ Vampire Diaries දෙවැනි කතා සමයේ දාසය වැනි කොටසේ උපසිරැසිය ගේන්නයි මේ සුදානම.ගොඩක් කල් ගත උනා.ඉතින් දැන් නම් ඔයාලට පේනවා ඇති Vampire Diaries එන්න එන්නම සුපිරි වෙනවා. දැන් Vampire Diaries කතා මාලාවට ඔරිජිනලස්ලත් ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ වැම්පයර්ලගේ මුල්ම අය. ඔරිජිනස්ලා ගැන විස්තරයක් මං පස්සේ කරන්නම්. දැන් හැමෝම ලැස්ති වෙන්නේ මොකින් හරි ක්ලවුස්ව අල්ලගන්න. එකට උදව්වට කැතරිනුත් ඇවිත් තියෙන්නේ. ඕකි උදව්වට ආවද වෙන මොකට ආවද කියලා කව්ද දන්නේ. එහෙනම් ඔයාල අද කොටස බලන්න. පරක්කු උනාට සමාවෙන්න. මහන්සි නිසා ඔයාලට මං පොස්ට් එක තුලින් වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ආයමත් අනිත් කොටසින් හමුවනතුරු ඔබට ජය!
The House Guest
Elena, Stefan and Damon realize they can use Katherine’s knowledge to their advantage; Caroline finds a new way to get Matt’s attention; Alaric makes a confession to Jenna…
ක්ලවුස් පට්ට ,උපසිරසියට තුති අය්යේ.
Parakku wela hari sub eka dunnata bohoma stuti…
ජයවේවා දිගටම dhiyankoooo mcn
Thnx sahoo.digatma karamu sub..jayawewaa
Thanks ban, loku deyak apahu sub dena eka, digatama denna try karanna
කාලෙකට පස්සේ…එල!
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
thanks bro,digtama demu haki ikmanin,jaya 🤗
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
17 weni ekatath sub denawanan sahenta watinawa ikmanta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank You Soooooooooooooooooooo much for the subz😀🤣
thanks bro sub ekata