Home TV Shows English TV shows The Vampire Diaries (2009) [S02 : E18] Sinhala Subtitle

The Vampire Diaries (2009) [S02 : E18] Sinhala Subtitle

ඔන්න අද ගෙනාවා Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ 18වෙනි කොටස. ටිකක් පරක්කු උනා නම් තමයි. කලින් කොටසේ දකින්න ඇතිනේ කැතරින්ගේ අර්තමාර්ථකාමි වැඩ නිසා උන දේ. කැතරින් ක්ලවුස්ට අහු උනා. එලෙනගේ ඇත්ත අම්මා වෙන ඉසබෙල් මැරුණා.ජිනා ගෙදරින් ගියා, මොකද හැමෝම එයාට බොරු කරපු නිසා. අනික දැන් චන්ද්‍ර-පාෂාණය තියෙන්නේ ක්ලවුස් ලග. කැතරින්ගෙ ගොන් වැඩ නිසා. අන්තිමට ඔයාලා දකින්න ඇති නේ ඇලරික්ගේ ශරීරයට ක්ලවුස් ඇතුල් වෙලා ඉන්නවා. ඉතින් දැන් මොනා වෙයිද? විශේෂයෙන්ම කැතරින්ට ක්ලවුස් මොනා කරයිද? මේවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා.

Vampire Diaries කතා මාලාවේ මෙම කොටස විකාශය වෙලා තියෙන්නේ April 14, 2011 දින. ලබාගෙන තියෙන IMDB  අගය 8.9ක් තරම්ය. මේ කතාවට එන්න එන්නම තියෙන ප්‍රතිචාර හොදටම අඩු වෙනවා. එතකොට අපිට උපසිරැසි කරන එකත් එපා වෙනවා. ඔයාලා මේ විනාඩි 45 රසවත් විදිහට බැලුවට, මේ විදිහට උපසිරැසිය හදලා ඔයාලා ලගට ගේන්න අපි හුගක් මහන්සි වෙනවා. කාලය, ශ්‍රමය, මිල මුදල් වැනි ගොඩක් දේවල් කැප කරනවා. කොටින්ම කියුවොත් අපේ වැඩ පවා පාඩු කරගන්නවා. එහෙම කරලත් මේ උපසිරැසිය ඔයාලා ලගට ගේන්නේ පුංචි හරි හිතේ සතුටකින්. ඒ සතුට වැඩි කරන්න පුළුවන් ඔයාලට විතරයි. ඉතින් අපිව උද්යෝගමත් වෙන විදිහට පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් දැන් වෙලාව පාන්දර 12.35යි. කොටලා කොටලම හරිම මහන්සි. අනික නිදිමතයි. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඊලග උපසිරැසියෙන් හමුවනතුරු ඔබට ජය!

The Last Dance

Elena receives disturbing messages from Klaus; Jeremy seeks advice from Stefan; Damon’s new plan upsets everyone.

  • Details
  • Trailer
  • Download links

Year : 2009–2017

Rating : 7.7

Genre : Drama, Fantasy, Horror

Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

Writer : julie plec, kevin williamson

Director : N/A

Plot :

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.
 



සිංහල උපසිරැස Download කරගන්න 523 times


Kavisha Methruwan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Kavisha Methruwan කල උපසිරැසි නිර්මාණයකි

The Vampire Diaries Sinhala Sub collection


මේවත් බලන්න

The Vampire Diaries (2009) [S02 : E22] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගෙනාවා The Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ අන්තිම කොටස. හැමෝම නොයිවසිල්ලෙන් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

10 comments
  1. thanks machooo, lokudeyak mekata sub dena eka,,,

  2. elama mchn,dnnanm tk gla sub denawa 😍thanks bn

  3. Thanks sahoooo,,, meheta sud enakan perun piruwa,,,

  4. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  5. thanxx saho

  6. Thank You so mush. Good luck!!!!!🙂🤞👏

  7. ජයවේවා ජයවේවා Reverdale එකටත් sub ඕනේ

  8. Oliver Queen

    Good job bro carryon

  9. කමෙන්ට් දැම්මට කමෙන්ට් වැටෙන් නැනේ

  10. ස්තුතියි දිගටම සබ් දෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *