ඔන්න අද ගෙනාවා Vampire Diaries කතා මාලාවේ දෙවැනි කතා සමයේ 18වෙනි කොටස. ටිකක් පරක්කු උනා නම් තමයි. කලින් කොටසේ දකින්න ඇතිනේ කැතරින්ගේ අර්තමාර්ථකාමි වැඩ නිසා උන දේ. කැතරින් ක්ලවුස්ට අහු උනා. එලෙනගේ ඇත්ත අම්මා වෙන ඉසබෙල් මැරුණා.ජිනා ගෙදරින් ගියා, මොකද හැමෝම එයාට බොරු කරපු නිසා. අනික දැන් චන්ද්‍ර-පාෂාණය තියෙන්නේ ක්ලවුස් ලග. කැතරින්ගෙ ගොන් වැඩ නිසා. අන්තිමට ඔයාලා දකින්න ඇති නේ ඇලරික්ගේ ශරීරයට ක්ලවුස් ඇතුල් වෙලා ඉන්නවා. ඉතින් දැන් මොනා වෙයිද? විශේෂයෙන්ම කැතරින්ට ක්ලවුස් මොනා කරයිද? මේවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා.
Vampire Diaries කතා මාලාවේ මෙම කොටස විකාශය වෙලා තියෙන්නේ April 14, 2011 දින. ලබාගෙන තියෙන IMDB අගය 8.9ක් තරම්ය. මේ කතාවට එන්න එන්නම තියෙන ප්‍රතිචාර හොදටම අඩු වෙනවා. එතකොට අපිට උපසිරැසි කරන එකත් එපා වෙනවා. ඔයාලා මේ විනාඩි 45 රසවත් විදිහට බැලුවට, මේ විදිහට උපසිරැසිය හදලා ඔයාලා ලගට ගේන්න අපි හුගක් මහන්සි වෙනවා. කාලය, ශ්‍රමය, මිල මුදල් වැනි ගොඩක් දේවල් කැප කරනවා. කොටින්ම කියුවොත් අපේ වැඩ පවා පාඩු කරගන්නවා. එහෙම කරලත් මේ උපසිරැසිය ඔයාලා ලගට ගේන්නේ පුංචි හරි හිතේ සතුටකින්. ඒ සතුට වැඩි කරන්න පුළුවන් ඔයාලට විතරයි. ඉතින් අපිව උද්යෝගමත් වෙන විදිහට පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් දැන් වෙලාව පාන්දර 12.35යි. කොටලා කොටලම හරිම මහන්සි. අනික නිදිමතයි. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඊලග උපසිරැසියෙන් හමුවනතුරු ඔබට ජය!
The Last Dance
Elena receives disturbing messages from Klaus; Jeremy seeks advice from Stefan; Damon's new plan upsets everyone.





Windows 7Firefox 56
thanks machooo, lokudeyak mekata sub dena eka,,,
Windows 8Opera 55
elama mchn,dnnanm tk gla sub denawa 😍thanks bn
Android 8Chrome 68
Thanks sahoooo,,, meheta sud enakan perun piruwa,,,
Windows 10Chrome 68
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Windows 10Firefox 62
thanxx saho
Windows 7Chrome 43
Thank You so mush. Good luck!!!!!🙂🤞👏
Android 7UC Browser 12.5
ජයවේවා ජයවේවා Reverdale එකටත් sub ඕනේ
Android 8Chrome 69
Good job bro carryon
Android 7.1Chrome 69
කමෙන්ට් දැම්මට කමෙන්ට් වැටෙන් නැනේ
Android 7.1Chrome 69
ස්තුතියි දිගටම සබ් දෙමු
Windows 10Chrome 71
උපසිරසියට ස්තුතියි සහෝ…
Android 6Chrome 75
Thanks for Subtitles ❤️