• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • 13 Reasons Why [S01 : E13] Sinhala Subtitle

13 Reasons Why [S01 : E13] Sinhala Subtitle

2017/07/19 at 7:17 pm
Kavisha Methruwan
Tape 7, Side A

ඔන්න අද ඉතින් 13 Reasons Why පලවෙනි කතසමයේ අන්තිම කොටස ගෙනාවා.මං දන්නවා හුගක් පරක්කුයි කියලා.ඒ වගේම මං මගේ වගකීම පැහැරහැරියේ නැහැ.වැඩ ගොඩකට මැදි උන නිසා උපසිරැසිය කරගන්න කාලයක් වෙන් කරගන්න බැරි උනා.ඉතින් ගොඩක් පරක්කු නිසා ඉක්මනටම කතාවට බහිමු...

කලින් කොටසෙන් දැක්කනේ ක්ලේ ගුටි කාලා කාලා බ්‍රයිස්ගෙන් ශේප් එකේ කට උත්තරේ අරගෙන ඒක රෙකෝඩ් කරගත්තා කියලා.ඒ වගේම ජෙසිකා දැනගත්තා එයාව බ්‍රයිස් දුෂණය කළා කියලා.ඇත්තටම එයා හැනාවත් දුෂණය කලානේ.බ්‍රයිස් කියන්න මොන වගේ නරුමයෙක්ද.ඒ වගේම අද හැමෝගෙම ගෙවල් වලට නොතිසි එවනවා නඩු විබාගෙට එන්න කියලා.ඒත් එක්කම ක්ලේ හදන්නේ බ්‍රයිස්ගෙන් ගත්තු කට උත්තරය පාවිච්චි කරලා හැනාට සාදාරනයක් කරන්න.ඇත්තටම ක්ලේ හැනාට සාදාරණයක් කරයිද?ඒක මොන විදිහේ සාදාරණයක් වෙයිද?සාදාරණය කොහොම ඉටු කලයිද?වෙනදා වගේම ඒවට උත්තර දැනගන්න මේ කොටස බලන්නම වෙනවා...

මගේ පෞද්ගලික මතයක් ගැන මං ඔයාලට කියන්න කැමතියි.මට අන්තිම කොටස බැලුවාම හිතුනා හැනා මෙතනදි සාදාරණ නැහැ කියලා.එයා සමහර අයව හේතුවක් කරගත්තා කියලා.මං මේ කියන්නේ අද ටේප් එකේ අයිතිකාරයා ගැන.අනිත් අයට ගොඩක්ම මේක අදාල වෙන්නේ නැහැ.නිකං හරියට මේ අයව අල්ලලා දීලා බොරුවට මැරුණා වගේ.මේ කොටසේ ටේප් එකේ අයිතිකාරයා මට නම් දැනෙන විදිහට හේතුවක් නෙමේ ඉතින්.ඒත් හැනා හේතුවක් කියනවා නම් ඒක එහෙම තමයි නේ.අනේ මංදා.මං කියුවේ මගේ පෞද්ගලික මතය...

13 Reasons Why කතා මාලාවේ දෙවැනි සමයක් එන අවුරුද්දේ, ඒ කියන්නේ 2018 දී අනිවාර්යෙන්ම එනවා කියලා Netflix විසින් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා.ඒ වගේම එයාලා සදහන් කරලා තියෙනවා “Their story isn't over” කියලා.ඉතින් දෙවැනි සමයට නම් මට උපසිරැසි ගන්වන්න පුළුවන් වෙන එකක් නැහැ.මේ කතා මාලාව කරන්න පුලුවන්ද කියලා මම හසිත සහෝගෙන් ඇහුවාම බෑ නොකියා බාරගෙන මට වඩා එපිසෝඩ් නවයක් කළා.ඉතින් ඇත්තටම මේ කතාමාලාවේ අයිති කාරයා හසිත සහෝ.ඉතින් හසිත සහෝට ස්තුතී කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.බොහෝ විට දෙවැනි සමයට හසිත සහෝම උපසිරැසි සපයයි.ඉතින් මෙතෙක් කල් 13 Reasons Why පලවෙනි සාමය රැදී හිටිය හැමෝටම ස්තුතියි.එහෙනම් මං ගිහින් එන්නම්...ඔබට ජය!!!

Spoiler Warning : Hannah goes to the school counselor for help; Clay plays the next tape for Tony as he considers what to do next...

සිංහල උපසිරැසිය ලබා ගන්න 6660
13 Reasons Why Sinhala Sub Collection
Previous Episode
13 Reasons Why [S01 : E12] Sinhala Subtitle
Profile
3
Movies
39
Tv episodes
42
All

SubzLK වෙනුවෙන් Kavisha Methruwan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • hasitha Unregistered User
    Windows 7Firefox 54

    උපසිරැසියට බොහොම ස්තූතියි, කවීෂ..! මම කල කොටස් 9ට වඩා ඔයා කලකොටස් 4 වටිනවා මල්ලි. නැත්තං මම තාම Magicians පළවෙනි සීරීස් එක කරනවා. ඇත්තටම කිව්වොත් මේ සීරීස් එක බලන්න මාව පෙළඹෙව්වෙත් ඔයා. කතාව ගැන කියනවනම් ඔයාගෙ අදහසට මමත් එකඟයි, ටෝනිගෙ වචනවලින්ම කියනවනම් ” ඒ කෙල්ල ඕනවට වැඩියි”. වැඩිපුරම මට හිතෙන්නෙ ඔවුන්ගේ සමාජයන් තුල තිබෙන අසීමිත නිදහස නිසිලෙස කළමනාකරනය කර නොගැනීමේ ඛේදවාචකය තමයි මේකෙන් පෙන්නන්න උත්සාහ කරල තියෙන්නෙ.හැබැයි බ්‍රයිස් වගේ පුද්ගලයින්ව සාධාරණීකරනය කරන්න බෑ ඒකෙන්. කොහොම වුණත් මෙම කතාවේ නිර්මාණකරුවන්ට මේ Plot එකෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණ කියලයි මගෙ හැඟීම.

    2017-07-20 at 12:21 pm
    Reply
  • sam fisher Unregistered User
    Windows 7Firefox 54

    good bye hannah baker

    2017-07-21 at 4:51 am
    Reply
    • Kavisha Unregistered User
      Android 5.1Chrome 54

      rest in peace hannah

      2017-07-21 at 11:20 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 59

    සබට බොහොම තුති කවියා!
    හසිතයි කවියයි එකතු වෙලා ගේම ගැහුවා එහෙනම්!
    ලස්සන කතාවක්…. හැනා ට නිවන් සුව පතමින්… ඔබට ජය පතනවා! 😉

    2017-07-21 at 10:43 pm
    Reply
  • lahiru galsm2036 User
    Windows 8.1Chrome 58

    උපසිරැසියට බොහොම ස්තූතියි

    2017-07-26 at 1:44 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 59

    හසිත ,කවී nice work guys…හසිත කවි හොද විචාර කරලා තියෙනවා..මම දැක්කා ..කොම්මෙන්ට් වලත් කට්ටියගේ විචාර.එක තමයි වෙන්න ඕන .මාගේ විචාරයත්දෙන්නම්කො …හැනා ටේප් 13ක් හැදුවා ..ඒ අවසානෙට.හැනා ගේ පලවෙනි ටේප් එකේදී එයාගේ අඩ නිර්වත් පොටෝ එකක් මුළු ඉස්කෝලෙම යනවා ..ඕක ලංකාවේ උනා නම් ..උනා නම් නෙවෙයි වෙලා තියෙනවා . ඒ වගේම ගොඩක් අය මැරිලා තියෙනවා .තිත්ත උනත් ඇත්ත එකයි .ඇයි එයාලා මැරුණේ.මෝඩ හින්දා ද ?.ලංකාවේ අපේ අය කියන්නේ “අනේ පව්,මෝඩ කෙල්ලෙක් .මෝඩ කොල්ලේක් කියලා” .හැනා අවසානෙදි කියනවා ..මේ මේ අය මාගේ ආත්මේ .මාගේ සක්තිය .මාගේ විශ්වාශය කැඩුවා කියලා .කෙනෙක්ගේ එක දිගටම බලාපොරොත්තු කඩාගෙන වැටෙද්දී එයාගේ මනස කඩාගෙන වැටෙනවා

    2017-07-29 at 2:19 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 59

    .physically..මිනිස් මොලේ එක දිගට මොලේට අහිතකර රාසයන වෑහෙනවා ඕනෑම දුකින් ඉන්න කෙනෙක්ට.එත් සාමාන්‍ය කෙනෙක් ගේ දවසකින් දෙකකින් හරි යනවා .එත් හැනා වාගේ කෙනෙක් ට එක දිගට දරා ගන්න බැරි දේවල් උනාම ඒ කෙනාගේ මොලේට දුක නිතර එනවා..නවත්වන්න හැදුවත් නවතින්නේ නැහැ .ඒ දුක අවසානෙට ඒ කෙනාට සතුටක් දන්නේ නැහැ .තමන් වටින්නේ නැහැ ,(තව තියෙනවා ) එහෙම උනාම අවසානෙට දන්නේ තමන් මරා ගන්න සිතුවිල්ල .අපි හැමකෙනේට්ම මරා ගන්න සිතුවිල්ල ආවට පස්සේ අතාරියාට හැනා වාගේ කෙනෙක්ට එක පාලනය කර ගන්න බැහැ ..එයා එකට බයත් නැහැ ..ඒ වාගේම ආදරය කරන අය හිටියත් තමන් එයාලාට වටින්නේ නැහැ කියලා දැනෙනවා …අවසානය මරණය ..

    2017-07-29 at 2:20 am
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 59

    හැනා ව බෙර ගන්න පුළුවන් කෙනා මේ අවසාන ටේප් එකේ ඉන්නවා ..කේලේ අවසානෙට ගිහින් මැරෙන්න හිතුන කෙනෙක් ආවම මොකද කරන්නේ කියලා ..එයා එයාගේ රස්සාව හරියට කරා නම් අපිට කේලේ ගෙයි හැනා ගේ ආදර කතාවක් බලන්න තිබුනා . අපේ කවී කියන්නනේ කේළේ වැරදි කාරයෙක් නෙවෙයි කියලා.කේලේ වැරදි කාරයෙක් වෙන්නේ.කේලේ ට ගොඩක් අවස්ථාව තිබ්බා හැනා එක්ක යාලු වෙන්න එයා එක කිව්වෙත් නැහැ එච්චර නෙවෙයි එයා නැටුමටවත් ගියේ නැහැ නේ .එයා පස්සේ හිතන්නේ මම කලින් මෙහෙම කරා නම් හරම කරා නම් හරි කියලා.කේලේ ආදරය ප්‍රකාශ කරා නම් හැනා ගේ පලවෙනිවත් ටේප් එකවත් හැදෙන්නේ නැහැ .පරණ කියමනක් තියනවා “ලෝකේ නරක තැනක් වෙන්නේ නරක මිනිස්සු නරක වැඩ නිසා නෙවෙයි.හොද මිනිස්සු මුකුත් නොකරන නිසා කියලා ” .කොහොම උනත් කේලේ ත් අවසනෙට දන ගත්තා කරන්න ඕන හරි දේ ඒ තමා එයා අවසානෙට ගිහින් අර කෙල්ලෙක්ව හම්බ වෙන එක .

    2017-07-29 at 2:21 am
    Reply
  • wathsala wickramasinghe Unregistered User
    Android 5.1Samsung Browser 3.3

    thank you so much

    2017-08-25 at 6:45 am
    Reply
  • HASHAN Unregistered User
    Windows 10Chrome 60

    mekata thnx bro.zoo season 3 awith thiyenne eke sub ena ekaka nadda danma???????

    2017-09-15 at 12:17 am
    Reply
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:28 am
    Reply
  • Isha San Alga Unregistered User
    Android 6Chrome 62

    Ekenma ela thanks bro

    2017-11-25 at 2:41 pm
    Reply
  • tbsdarshana Unregistered User
    Windows 10Chrome 63

    thanks very much

    2018-01-20 at 9:31 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms