13 Reasons Why [S01 : E01] Sinhala Subtitle

Published April 24th, 2017 by

Tape 1, Side A

ඔන්න අද මේ ගෙනාවේ කට්ටිය සැහෙන්න ඇඩ්මින්ලට වගේම උපසිරැසිකරුවන්ට වද දීලා ඉල්ලන ටීවී සීරිස් එකක්.ඇත්තටම මම ඔයාලට මේකේ ගේන්නේ පලවෙනි කොටස විතරයි.මේකේ ඉතුරු කොටස් ඔයාලට ගේන්නේ හසිත සහෝ.මං මේ සීරිස් එක ගැන හසිත සහෝට කියද්දී බෑ නොකියා මේ කතා මාලාව බාරගත්තු එකට මං හසිත සහෝට ස්තූති කරනවා.ඒ වගේම සමහර විට මම තව එපිසෝඩ් කිහිපයක් කරන්න ඉඩ තියෙනවා…

කතාව ගැන පොඩ්ඩක් හදුන්වලා දෙන්නම්.මේක Netflix Network එකේ කතා මාලාවක්.මේ කතා මාලාව හදලා තියෙන්නේ Jay Asher විසින් ලයපු Thirteen Reasons Why කියන 2007 වර්ෂයේ නිකුත් වුන පොතක් මුල් කරගෙන.ඒ වගේම Fact එකක් තියෙනවා කතා මාලාව කරන්න කලින් නිෂ්පාදකවරු ෆිල්ම් එකක් කරන්න හිටියත් පස්සේ ආයෙමත් 13 Reasons Why කතා මාලාව නිෂ්පාදනය කළා කියලා.ඒ වගේම ප්‍රදාන වශයෙන් රංගනයෙන් දායකත්වය දෙනවා Dylan Minnette, Katherine Langford, Brandon Flynn හා Giorgia Whigham යන නළු නිළියන් පිරිස.මුලදී කතා මාලාව ඉතා විශාල IMDB අගයක් ලබාගත්තත් මේ වන විට 8.9 දක්වා IMDB අගය පහළ ගොස් තියෙනවා.ඒ වගේම ලබා ගෙන තියෙන Rotten Tomatoes අගය 91% හා ලබාගෙන තියෙන Metacritic අගය 71% ක්…

දැන් කතාව පැත්තට හැරෙමු.13 Reasons Why කියද්දීම තේරෙනවනේ ඔයාලට මේ කියන්නේ හේතු 13ක් ගැන කියලා.ඔයාලා කැමතිද ඉස්සර කාලේ තිබ්බ කැසට් ටේප් අහන්න?අද ඉදන් කැමති වෙයි.හැනා බේකර් කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක්.සාමාන්‍ය කියුවට සාමාන්‍යම නැහැ.පොඩ්ඩක් විසේ කාරයි.මේ හැනාට යාලුවෙක් ඉන්නවා ක්ලේ කියලා.දෙන්නා ටිකක් ලගින් අශ්‍රය කරනවා.දවසක් පටියකදී හැනාට කොල්ලෙක් හම්බෙනවා.නමින් ඌ ජස්ටින්.ඌ කියුවේ කතාව බැලුවම මට ඌ ගැන තරහක් ඇති උන නිසා.ඒ එයාගේ හොදම යාළුවගේ කොල්ලා.කොහොම හරි හැනා සෙට් වෙනවා ජස්ටින්ට.පස්සේ ඔහොම ඉන්නකොට හැනාගේ නිරුවත් බව පේන ෆොටෝ කිහිපයක් ජස්ටින් ලීක් කරනවා.ඒ කොහොමින් කොහොම හරි හැනා මැරෙනවා.කව්රුත් දන්නේ නැහැ හැනා මරුනේ ඇයි කියලා.දවසක් ක්ලේගේ ගෙදරට පාර්සලයක් එනවා.ඒකේ කැසට් ටේප් කිහිපයක් තියෙනවා.කැසට් ටේප් වල තියෙන්නේ හැනා මරුන විදිහ හේතු 13ක් විදිහට.ඒ නිසා තමා මේ කතාව එපිසෝඩ් දහතුනකින් සමන්විත වෙන්නේ.ඇත්තටම මේ හැනාට මොකද උනේ?හැනා මරුනේ ජස්ටින් නිසාද?ඒ ප්‍රශ්ණ ඉතුරු කරලා මම යනවා…

ඇත්තටම මේක හුගක් ජිවිතයට වටිනා පාඩමක් වගේම ගොඩක් අය නරඹන්න ඕන කතාවක්.කතාව තුල තියෙන්නේ යථාර්තය.ඒ වගේම පලවෙනි කොටසෙන් කතාව අතහරින්න එපා.මම කියුව විදිහටම හසිත සහෝ ඊලග කොටස් කිහිපය අරගෙන එයි…ඒ වගේම හැමෝගෙන්ම කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා…එහෙනම් මම ගිහිං එන්නම්…තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!!!

Spoiler Warning : Newcomer Katherine Langford plays the role of Hannah, a young woman who takes her own life.Two weeks after her tragic death, a classmate named Clay finds a mysterious box on his porch. Inside the box are recordings made by Hannah — on whom Clay had a crush — in which she explains the 13 reasons why she chose to commit suicide.If Clay decides to listen to the recordings, he will find out if and how he made the list.This intricate and heart-wrenching tale is told through Clay and Hannah’s dual narratives…

Download

13 Reasons Why [S01 : E01] Sinhala Subtitle

Download: 6614

File size : 21.12 KB

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
8.4
35%
60%

Comments: 33

  • ~MANOJ SACHINTHA~

    හම්මෝ පට්ට…එල කවිශ..
    උපසිරියසියට බොහෝම ස්තුතියි..

    April 24, 2017 at 5:20 pm
    Reply
  • Kasun Widusha

    Beyond eka sub den nedda bn

    April 24, 2017 at 5:37 pm
    Reply
    • kavisha

      Ikmanatama dennam bn.

      April 24, 2017 at 5:39 pm
    • Kasun Widusha

      Elaa bn

      April 25, 2017 at 8:10 am
  • Naveen Randika

    මේකට කට්ටිය හොඳයි හොඳයි කියනවනේ.
    බොහොම ස්තූතියි මේක දෙන්න පටන් ගත්ත එකට.
    නවත්තන්නෙ නැතුව දිගටම දෙන්න.
    ජයවේවා!

    April 24, 2017 at 6:34 pm
    Reply
  • pasindu

    Thanks mcn…….
    patta t.v. series ekk wage………

    April 24, 2017 at 6:37 pm
    Reply
  • P.K

    මචන් එපි එකක් විතරක් දීල ඉන්න නම් එපා ඈ. ඔක්කොම ටික දීපන් මචන් තෑන්ක්ස්

    April 24, 2017 at 7:06 pm
    Reply
  • shehan

    patta kathavak bann. 1st aka baluva anith tikath puluvan ikmanata dipan ivasanna amaruii

    April 24, 2017 at 8:00 pm
    Reply
  • Prasad Randunu

    Adoooo Elamai. FB eke Danu aiya Epi. Dila tbba. Sub eka enkn bln unne. Ammooo Den ekath Ok. Tnk u sahooo. Jaya wewa. Digatama Ikmanata subs denna Lebewa
    Jayen Jayama Wewa….!

    April 24, 2017 at 8:20 pm
    Reply
  • Yohan Fernando

    දිගටම සබ් දීපන් මචං. ගොඩක් උන් බලන් නැතුව ඉන්නවා සිංහල සබ් නැති හින්දා. මේ වගේ පට්ට කතාවක් මග ඇරගන්න එක අපරාදේ. එපි 13 ම පට්ට මේකෙ.

    April 24, 2017 at 8:55 pm
    Reply
  • sam fisher

    කා‍ෙච්චර නම් ම‍ෙකට සබ් හ‍ෙව්ව ද බං ම‍ෙවග පට්ට show වලට සබ් කරන ම‍ෙ සයිට් එක සැරද‍ෙව !!!!.මචං සමහර show වලට(මම ආසාවන් බලන්න හිටපු once upon a time,american horror story)වග‍ෙ එවට බාග‍ෙට සබ් දිලා site එක‍ෙ quality ය නැති කර ග‍ෙන තිය‍ෙන්න‍ෙ.බලන්න‍ෙ එකා උනත් පටන් ගත්ත‍ොත් දිගටම සබ් කරන්න. qualityය නැතිකර ගන්න එපා.දිග ගමනක් යන්න සුබ පැතුම්

    April 24, 2017 at 9:30 pm
    Reply
  • Doka

    Godakkal balagana idiya mekata sub denakan kawru hari thanx ban jaya wewaa !!

    April 25, 2017 at 1:26 am
    Reply
  • nuwan

    තැන්ක්ස් මචන් සුපිරි ..ඒ වගේම Riverdale එකටත් සබ දෙන්න පුලුවන්නම් නියමයි

    April 25, 2017 at 8:40 am
    Reply
    • deshAn

      Working on it ??

      April 27, 2017 at 11:58 am
  • Ranesh

    Good Job Brother..Keep on

    April 25, 2017 at 10:10 am
    Reply
  • සමීර ඉඳුනිල්

    සබට තුති කවියෝ!
    හසිත සහෝ ඉක්මනින්ම දෙවන එපිය ගේන්න ?✅

    April 25, 2017 at 11:14 am
    Reply
  • Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬☻
    වෙන මොකවත් පටන් ගන්න එපා
    මේ සිරිස් එක ඉවර වෙනකන් ඉක්මනට සබ දෙන්න
    නියමයි ♥
    එපි සීරම බාල තියෙන්නේ
    ඉක්මනට ඌනේ කොල්ලා ඉතුරු ටිකත්
    ගොඩක් ස්තුතියි ….
    ☺☺☺☺☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬☻

    April 25, 2017 at 11:35 am
    Reply
  • Anjana

    නියමයි බන් කවිශයෝ ? ඔහොම දිගටම යමු ?

    April 25, 2017 at 12:46 pm
    Reply
  • bavntha

    sub akata thankz sahoo
    ithuru tikath ikmanata demu

    April 26, 2017 at 1:17 pm
    Reply
  • Pc Kollo

    thankzzz macho….
    Req daddi hithuwe na ubala sub dei kiyala…
    thankzzzzzzzz bokkaaaaaaaaaaaaaa

    April 27, 2017 at 2:42 pm
    Reply
  • hasitha

    උපසිරැසියට බොහොම ස්තූතියි, කවීෂ. මම සබ් එක ඩවුන්ලෝඩ් කලේ පෙරේද, කමෙන්ට් එකක් දැම්මෙ නෑ කියල මතක් වුණේ මේ දැන්. ජය වේවා…?

    April 28, 2017 at 12:43 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    April 28, 2017 at 10:28 am
    Reply
  • Sanindu Lakkitha

    Thnx A Lot Saho…

    April 28, 2017 at 6:29 pm
    Reply
  • Chathura Buddhika Gunapala

    Machan fatta.. anith epi tikath oni ikmanatama

    May 2, 2017 at 9:39 pm
    Reply
  • lahiru galsm2036

    ස්තූතියි සහෝ

    May 5, 2017 at 12:18 am
    Reply
  • Sithara Rasanjalee

    Thank u..??

    May 7, 2017 at 4:38 pm
    Reply
  • Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

    May 13, 2017 at 6:55 am
    Reply
  • John

    Elama mcn!!!

    August 12, 2017 at 3:00 pm
    Reply
  • wathsala wickramasinghe

    thank u very much bro!

    August 13, 2017 at 8:09 pm
    Reply
  • Aps Lakshan

    Hamme tnx 😍😍

    May 19, 2018 at 6:36 pm
    Reply
  • Anusara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!👍👌👌

    July 6, 2018 at 12:14 am
    Reply
  • pandula

    Meke font eka mokkakda

    September 2, 2018 at 5:03 pm
    Reply
  • gauan

    The Vampire Diaries eke sub nawaththanna epa plz ekata sub dennako

    September 9, 2019 at 4:17 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021