ඔන්න අද කොටස නම් හුගක් පරක්කු උනා.සතියක් විතර පරක්කුයි.ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන මුලින්ම.මේක පොසොන් දවසේ දෙන්න මං හිතාගෙන හිටියත් වැඩ ගොඩක හිර උන නිසා සබ දෙන්න බැරි උනා…
කලින් කොටස මතක ඇතිනේ.ඒක ජස්ටින්ගේ දෙවැනි කොටස.ජස්ටින් එයාගේ කෙල්ල වන ජෙසිකව බ්‍රයිස්ට දුෂණය කරන්න ඉඩ දුන්නා.සාමාන්යෙන් යාලුවෙක් උනත් එහෙම දෙයක් කරන්න ඉඩ දෙන්නේ කොහොමද ඉතින් නේ.ඒත් මේ ගැන ජෙසිකා දන්නේ නැහැ.ක්ලේ මේක ජෙසිකට කියන්න හැදුවත් ඒක බැරි උනා.කට්ටියම දැනගත්තා ක්ලේ මොකක්හරි කරන්න යනවා කියලා.ඉතින් කට්ටිය ක්ලේගේ බෑග් එකට කුඩු පැකට් එකක් දාලා ස්කොලෙන් තාවකාලිකව ස්කොලේ ක්ලේට තහනම් කරලා ටික කලෙකට ක්ලේගේ කට වහලා දැම්මා.ඒත් ක්ලේ නම් මේක අතාරින්නෙ නැහැ.සරලව කියුවොත් ඔය ටික තමා කලින් කොටසේ උනේ…
අද කොටස පටන්ගන්නේ කලින් පාටි එකෙන්ම තමා.අද ටේප් එක ෂෙරීගේ.ඉතින් පරක්කු උන නිසා වැඩිය මම මුකුත් කියන්නේ නැහැ.තව කොටස් තුනයි තියෙන්නේ.ඊලග කොටස හසිත සහෝ අරගෙන එයි.එහෙනම් මං ගියා…ජය වේවා!!!
Spoiler Warning : Hannah, distraught, gets a ride home from the party; Jessica’s behavior is increasingly erratic; Clay learns the truth about a tragedy…
උපසිරසියට බොහොමත්ම ස්තූතියි, කවීෂ…ජය වේවා!!
Ela……ikmanata anit ekak demu sahoooo
Thanks macho…
බලන්නකො 2 days ago තමයි සබ් එක දිල තියෙන්නෙ තම දන්නැ සබ් එක ඇවිත් කියලා. ඉස්සරනම් අර 40404 sms එක එනව දැන් එන්නැ ඇ දන්නැ but any way මම මෙකට මාර ආසයි තැන්uකවිෂ සබ්එකට
american horror story walata sub denna ko.mokkaddha ane oyala nam
niyamai machan.
thanks mcn
rar file eka open wenne nane