ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. ටිකක් පරක්කු උනා නම් තමයි. ඒ නිසාම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. කොටලා කොටලම මහන්සි. අද නම් හොද වැඩ ටිකක් වෙනවා. ඔයාලා නොහිතපු පැත්තකට අද කතාව හැරෙයි. ඒ වගේම දෙවැනි අදියරේ අවසානය ලගටම අපි ඇවිත් ඉන්නේ. අද ඔයාලට ක්ලවුස්ගේ ආගමනය බලාගන්නත් පුළුවන් වෙයි. මේ කොටස විකාශය උනේ April 7, 2011 දින. ලබාගත්තු IMDB අගය 8.5ක් තරම් වෙනවා. ඒත් එක්කම කාලය පිළිබද ගැටළුවක් පැනනැගිලා තියෙන නිසා සතියකට එක කොටසක් දෙන්න තීරණය කරා. ඉතින් එහෙනම් ඊලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
Know Thy Enemy
Jenna is devastated by Isobel’s unexpected arrival; Damon and Jeremy try to help Bonnie find a spell that will harness her ancestors’ power.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks sahooo , 😘
thanks brother ,,, mekata sub dena ekanan loku deyak
ජයවේවා දිගටම sub දෙමු
thanks mchn.digtma sub denna 👏
thanks bro sub ekata
thanxx sahoo
උපසිරසියට ස්තුතියි සහෝ…