Trending

Bleeding Steel (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් සුබ දවසක් එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලට අලුත්ම උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා…හොදයි එහෙනම් පහුගිය දෙසැම්බර් 22 තිරගත වීම ආරම්භ කළ සුපිරි නළු ” ජැකී චෑන්” රංගයෙන් දායක වෙන නවතම චිත්‍රපටිය වන “Bleeding Steel” චිත්‍රපටයේ උපසිරසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ සියලු දෙනාවම..

“මුලින්ම පොඩ්ඩක් වීඩීයෝ පිටපත හා උපසිරස ගැන විස්තරයක් කරන්නම්..මේකට හොද ආකාරයේ වීඩීයෝ පිටපතක් නිකුත් උනේ පේරේදා දිනයේ..ඊයේ හවස් වෙනකොට වගේ මේකට ප්‍රථම වරට ඉන්දුනීසියානු උපසිරස පිටපතක් නිකුත් උනා..ඊයේ රෑම වැඩේට බැස්සා ඒක අරගෙන වීඩීයෝ එකේ තියෙන හාඩ් සබ් එක අරන් තමයි උපසිරස ලියන්න ගත්තේ..ගොඩාක් තැන් වල ඒ ඉංග්‍රීසි සබ් එකේ අඩුපාඩු ගොඩක් තිබුණා..ඒවා එහෙම සකස් කරලා රසවින්දනයට බාධාවක් නොවන අයුරින් නිර්මාණය කරළා තියෙනවා..මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් සමාව ඉල්ලනවා.ඒ වගේම කියනවා බ්ලු රේ එක ආපු ගමන් වැඩේ නියමෙට කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.”

චිත්‍රපටිය ගැන කියනවනම් 5.3/10IMDb මීටරේ කරකැවිලා තියෙනවා… Fantasy/Science ගණයට වැටෙන චිත්‍රපටයක් වන මෙය, ගුගල් පාවිච්චි කරන 86% දෙනෙක් මෙයට කැමැත්ත දක්වලා තියෙනවා..Jackie Chan,Callan Mulvey,Tess Haubrich,Nana Ou‑Yang,Show Lo යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන විස්තරයක් නොකර චිත්‍රපටය බලන්න ආදරයෙන් ආරාධනා කරනවා..

.එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Asitha Madusanka
Asitha Madusanka Translator
7 Movies
77 TV Series
84 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 944.94 MB x264
▲8 · ▼1
Magnet GET
1080p bluray 1.77 GB x264
Discussion (25)
  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • yuki Unregistered
    Windows 8.1 Chrome 63

    thank u kollooo

  • dana Unregistered
    Windows 7 Chrome 63

    Thanks saho sub ekata. jayawewaa!!!

  • Eranga Sandaruwan User
    Windows 10 Firefox 58

    උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ
    ජය වේවා…

  • roshan Unregistered
    Windows 7 Chrome 64

    thank you for sub

  • mithun Unregistered
    Android 7 Chrome 64

    බොහොම ස්තුතියි උපසිරැසියට

  • Sanja Unregistered
    Android 5.1 Chrome 55

    Good job bro ….!!

  • Silent$ Unregistered
    Windows 7 Chrome 63

    Patttaaaaaa….thnxxxxxxxxxxxx

  • Shan Unregistered
    Android 6 Samsung Browser 6.2

    Thank’z machan oya niyameta site 1k krnawa???

  • Nuwan Priyanga User
    Android 7 Chrome 65

    Ela machooo

  • Hiran Lakshika User
    Windows 10 Chrome 65

    තාම ඩවුන්ලෝඩ් වෙන්නේ HC Rip එකේ එකක්. පොඩ්ඩක් බලන්න පුලුවන්ද?

  • Gkn lakshan Unregistered
    Android 5.1 Chrome 65

    මචංලා blueray වලට අප්ඩේට් එකක් දෙන්ඩකෝ

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search